The title of the page
Lal Salaam (2024) Sinhala Subtitles
Lal Salaam (2024) Sinhala Subtitles
4.3
80

Lal Salaam (2024) Sinhala Subtitles | “ ජලාලී…. ජලාලී…. ” | සිංහල උපසිරැසි සමඟ

(Lal Salaam (2024) Sinhala Subtitles) (Lal Salaam (2024) Sinhala Subtitle) (Lal Salaam (2024) Sinhala Sub) (Lal Salaam Sinhala Subtitle) (Lal Salaam Sinhala Subtitle) (Lal Salaam Sinhala Subtitle) (Lal Salaam Sinhala Sub) (Lal Salaam Sinhala Subtitle)

Subaskaran Allirajah ගේ Lyca Productions යටතේ Aishwarya Rajinikanth ගේ තිර රචනය හා අධ්‍යක්ෂණයෙන් රජිනිකාන්ත් ගෞරවණීය රංගනයක් යෙදෙන චිත්‍රපට තමයි මේ ලාල් සලාම්. තෝරගෙන තියෙන තේමාව ආගම හා ක්‍රිඩාව මේවට කොහෝමද දේශපාලනය අත ගහන්නේ. ඒවා බිද දමන්නේ කොහෝමද කියන එකයි. මහලොකු ෆයිට් නෑ මාස් නෑ. රජිනිගේ හොද රංගනයක් බලාගන්න පුලුවන්. අර පරන රජිනිවගේ නෙවෙයි හොදේ . ප්‍රධාන රංගනයට Vishnu Vishal හා Vikranth එකතුවෙනවා. කාලෙකින් සෙන්තිල්ව මේකේ දැකගන ලැබෙනවා. ඒ වගේම කපිල්දේව් පොඩි චරිතයක් කරනවා . මේකේ සංගීතය A. R. Rahman. ඉතින් කැමරාකරණය Vishnu Rangasamy හා සංස්කරණය B. Pravin Baaskar.මෙය පෙබරවාරි 9වෙනිදා ලොවපුරා තිරගත්වෙන්න පටන් ගත්තා.

කතාව පොඩ්ඩක් බලමු

ගමක වාසය කරන මුස්ලිම් හින්දු සාමයට බාදාකරල තම චන්දය ඩැහැගන්නට හදන දේශපාලනය. ක්‍රීඩාව නිසා ඇතිවන ආගම්වාදි කෝළාහල මේක කොහෝම විසදෙයිද ?

 

[මෙම උපසිරැසිය කැමරා පිටපතක් සඳහා නිකුත් කර ඇති බැවින් www.1tamilblasters.tel හි PreDVD පිටපත් සඳහා පමණක් අදාළ වේ..]

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTS
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


191
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login