The title of the page
La Brea S03 Sinhala Subtitles
La Brea S03 Sinhala Subtitles
4.8
80

La Brea (2024) S03E06 [END] Sinhala Subtitles | “අවසානය” | සිංහල උපසිරැසි සමඟ

(La Brea Sinhala Subtitles) (La Brea S03 Sinhala Subtitles)

ඔන්න එහෙනම් සීසන්ස් 3 ක් පුරාවට දිගහැරුණු La Brea කතාමාලාව මෙතනින් අවසන් වෙනවා. හොඳ නරක හැමදෙයක්ම මැද්දෙන් ආපු ගමනක් මේක. සීසන්ස් 3 කින් අඩුම එපි ගාණක් ආවේ මේ අන්තිම සීසන් එකේ. එහෙම කියලා ඒක සීරිස් එකේ රසයට බාධාවක් නම් වුනේ නෑ. Sci-Fi ගණයේ තවත් හොඳ සීරිස් එකක් මේ විදිහට අවසානය දකිනවා.

මේ කතාවේ Plot එක Time Travel වුනත්, තමන්ගේ පවුල තරම් වෙන කිසිම දෙයක් වැදගත් නෑ කියන ආදර්ශය තමයි මේ කතාව හරහා අපිට ලබාදුන්නේ. ඉතින් කොහොමහරි ඔයාට Satisfy වෙන විදිහේ Ending එකක් මේ එපියෙන් බලාගන්න පුලුවන් වෙයිද ? එපිය බලලම තීරණය කරන්නකෝ ඒක.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, හරියටම කීප වතාවක් බලලා, සබ් එක ගහලා, උසස් මට්ටමේ අත්දැකීමක් ඔයාලට දෙන්න තමයි උත්සාහ කළේ. ඒ වුනත් මොනවහරි අඩුපාඩුවක් තිබ්බොත් ඒක ගැනත්, හොඳ නරක හැමදෙයක්ම ගැනත් පහළින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා !

ජය වේවා හැමෝටම !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


29
Total Subtitles

5 comments

  1. ලහිරු බණ්ඩාර

    තෑන්ක්ස් බ්‍රො වෙච්ච මහන්සියට. සීසන් තුනම ඉවරවෙනකම් දුන්නට තෑන්ක්ස්. හොද කතාවක් කම්මැලි නැතිව බැලුවා ඉවරවෙනකම්ම. ඔයා සබ් එක දුන්නෙ නැත්නම් බැලෙන්නෙත් නෑ මෙකනම්. තෑන්ක්ස් බ්‍රො 😍😍💪💪💪

  2. Season 3ma dawas 5n balala iwara kara oyalage sub ekath ekkama, Thanks bro..!

  3. inuka
    Cineru_users

    thanks bro

  4. Season 3 ma baluwa oyala nisa..thankzz sub welata

  5. thanks machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login