7.8
88

Kuttram Purindhavan S01 E04 (2025) Sinhala Subtitles | “ ඝාතණය ” | සිංහල උපසිරැසි සමඟ

Kuttram Purindhavan S01 E04 (2025) Sinhala Subtitles

“ධර්ම යුද්ධය” ලෙවල් එකේම අලුත්ම Web Series බෝම්බය

⭕කතාව 100% – අවසානයේ තියා ඊළඟ මොහොතේවත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ.

⭕කුතුහලය 100% – උපරිමයි. එන්න එන්න කුතුහලය වැඩි වෙනවා මිසක් අඩු නම් වෙන්නේ නැහැ.

 

🎥 ස්පොයිල් නොකර කතාව කෙටියෙන් 

ඔන්න දවසක් ගමක රෑ උත්සවයක් පැවැත්වෙනවා. ගමේ හැමෝම වගේ මේ වෙද්දී ඉන්නේ උත්සවයේ. නමුත් මේක කාටවත් අමතක නොවන රැයක් බවට පත්වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒකට හේතුව තමයි මර්සි කියලා වයස අවුරුදු 12ක පුංචි ගැහැණු ළමයෙක් හිටිහැටියේම අතුරුදහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගැහැණු ළමයාගේ තාත්තාව අමු අමුවේම ඝාතනය කරලා මළසිරුර මෙයාලගේ ගෙදර ළඟ වැටිලා තියෙද්දී අසල්වාසීන් දකිනවා. කොහොම නමුත් මර්සිගේ අතුරුදහන් වීම සහ එයාගේ තාත්තාගේ අභිරහස් ඝාතනය සම් පොලීසිය විමර්‍ෂන කටයුතු ආර කරනවා. පොලීසිය සැක කරන්නේ මර්සිව පැහැර ගත්ත කෙනාම එයාගේ තාත්තව මරන්න ඇති කියලා.. ඒත්….?

ඇත්තටම වුණේ ඒකද? මර්සිට මොකද වුණේ? මර්සිව පැහැර ගත්තේ කවුද? තවත් කුතුහලය වැඩි වෙන දෙයක් කියන්නද.. මර්සි වගේම මීට කාලයකට කළින් තවත් පුංචි ගැහැණු ළමයි කිහිප දෙනෙක්ම අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අය ගැනත් කිසිම හෝඩුවාවක් පොලීසියට ලැබිලා නැහැ..

විශ්වාස කරන්න මේ තියෙන්නේ කතාවෙන් 0.1% ටත් වඩා අඩු කොටසක් විතරයි. මීට වඩා ලොකු අභිරහසක් මේ කතාව ඇතුළේ හැංගිලා තියෙනවා.

කොටස් ගණන – 7යි (ආයේ අනං මනං ගැන හිතන්න, සීසන් දෙකකට එන විදියට අවසානය චොර කරලා නැහැ.කොටස් 7 සම්පූර්ණ කතාව ඉවරයි)

ලිපි සැකසුම 

Roshan Jayasinghe

https://www.facebook.com/share/p/1ZtevAPkPz/

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


280
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් පීටර් අයියේ සබ්එකට

  2. Thanks for the sub!!!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login