The title of the page
Kuttram Kuttrame (2022) Sinhala Subtitles
Kuttram Kuttrame (2022) Sinhala Subtitles

Kuttram Kuttrame (2022) Sinhala Subtitles | “අපරාධය අපරාධයකි” | සිංහල උපසිරැසි සමඟ 50*

(Kuttram Kuttrame (2022) Sinhala Subtitles) (Kuttram Kuttrame (2022) Sinhala Sub)

හරි අද ඉතින් විශේෂ දවසක් මේක තමයි මගේ 50* වෙනි සිංහල උපසිරැසි ගැන්වීම.. ඒකට විශේෂ ෆිල්ම් එකක් දෙන්න කියලා හිතුනා.. ඒ නිසා කෙලින්ම අන්තර්ජාල මගින් එළිදක්වපු ” JAI ” ගේ අලුත්ම ෆිල්ම් එක මම ඔයාලට බලන්න අරගෙන ආවා.. 

මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ” SUSIENTHIRAN ” මතකයි නේද මම ” JAI ” ගේ කරපු කලින් ෆිල්ම් එක ” VEERAPANDIYAPURAM ” ඒකත් ” SUSIENTHIRAN ” ම තමයි කරේ.. මේක ඒකට පස්සේ ආපු ෆිල්ම් එක.. පිට පිට ” JAI + SUSIENTHIRAN ” ෆිල්ම් දෙකක් ආවා.. එතකොට මේ ෆිල්ම් එකේ තව ඉන්න නළු නිලියෝ තමයි.. ” BHARATHIRAJA ” ” HARISH UTHAMAN ” ” DIVYA DURAISAMY ” ” SMRUTHI VENKAT ” ” ARUL DOSS ” මේ වගේ කට්ටියක්ම ඉන්නවා..

කතාව පැත්තට යමු නේද ?

මේ ෆිල්ම් එක පටන් ගන්නේ ඊශ්වරන්ගේ බිරිඳගේ මරණයත් එක්ක තමයි.. ඉතින් මේකට ඊශ්වරන් සම්බන්ධයි කියලා එයාගේ බිරිඳගේ අම්මගේ සහෝදරයා නට්‍රායන් එයාව සැක කරනවා.. ඒත් ඊශ්වරන්ගේ බිරිඳගේ පවුලේ අය ඒක විශ්වාස කරන්නේ නැහැ.. ඔහොම යද්දී නට්‍රායන් මේ ගැන හොයාගෙන යනවා.. ( නට්‍රායන් කියන්නේ SI කෙනෙක් ) හොයන් යද්දී ප්‍රියා මේකට පැටලෙනවා නට්‍රායන්ට ලැබෙන සාක්ෂි වගයකින් එයා මේකට ප්‍රියා වැරදි කාරියෙක් කියලා කියනවා.. ඒ කියන්නේ එයා තමයි මරලා ඇත්තේ කියලා.. ( ප්‍රියා කියන්නේ ඊශ්වරන් ගේ අක්කගේ දුව ) මේ දෙන්නා අතරේ සම්බන්ධයක් තියෙනවා ඒ නිසා මරලා ඇති කියලා තමයි කතාව යන්නේ ඒ කියන්නේ සැකේ ඒ පැත්තට යන්නේ..

මෙතනින් එහාට ඇත්තට මොනවා වෙයිද කවුද මේ ඝාතනය කරලා ඇත්තේ ?
මේක ඝාතනයක්ද නැත්තන් සියදිවි නසාගැනීමක්ද ?
නැත්තන් අනියම් පෙම් සබඳතාවයක අඳුරු අවසානයක්ද ?
නැත්තන් මේක නොහිතන කෙනෙක් කරපු ඝාතනයක්ද ?
මේවට උත්තර හොයාගන්න ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා..
එහෙනම් මම ගියා..
මගේ මේ 50* වෙනි උපසිරැසි ගැන්වීම ඔයාලා හැමෝම අරගෙන බලන්න
ආයේ එන්නම් අලුත් දෙමල ඒවා අරගෙන..
බායි බායි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

19 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. woh… niyamai brother congratz.Aragalayata Jaya Wena Suba Aluth Auruddak wewai Praththana karanawa.puluwannam bro “james (2022),Aadavallu Meeku Johaarlu (2022) dennako.

  3. Bachchhan Paandey Ekath………..

  4. Secret N ( නාරා )
    Cineru Family Member

    Kantha_DLA තැන්කිව් තැන්කිව් ඈ ❤❤❤❤

  5. Secret N ( නාරා )
    Cineru Family Member

    BeMax තෑන්ක්ස් එකෙන්ම අරගලයට ජය වෙන අලුත් අවුරුද්දක් වේවා ඔයාටත්.. #GoHomeGota
    ඔයා කිව්ව ෆිල්ම් වැටෙයි සයිට් එකත් එක්කම ඉන්න, කන්නඩ, තෙලිඟු, හින්දි කරන අය කරයි ❤❤❤

  6. thank bro sinhala sube ekata [ James (2022) [ Selfie (2022) [Yutha Satham (2022) Tamil][ Ek Love Ya (2022) Kannada me film valatath sube danna puluvannam jayawewa

  7. Prageeth Chamalka

    congratulation…..සහෝ ඔයාගෙ 50 ස් වෙනි උපසිරැසියට සුබ පැතුම්…මේ කරන භාරධූර කාර්යයට ආශිර්වාද වේවා …සුබ අලුත් අවුරුද්දක් ….

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට (නාරා)

  9. Secret N ( නාරා )
    Cineru Family Member

    niru ඒවා වැටෙයි පොඩ්ඩක් ඉවසන්න වෙයි ඈ 😊❤

  10. Secret N ( නාරා )
    Cineru Family Member

    Arawinda Sunimal ජයවේවා!! ❤❤❤

  11. Secret N ( නාරා )
    Cineru Family Member

    Prageeth Chamalka බොහොම ස්තූතියි!! ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!! ❤❤❤

  12. sure bro.Thnx Bro. Tc.

  13. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    50වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පැතුම් මල්ලී. සයිට් එකේ වේගෙන්ම 50 ගහපු කොල්ලෙක් ඔයා. ඉක්මනින් 100ට එමු හොඳේ.💓💓💓💓💓💓

  14. Secret N ( නාරා )
    Cineru Family Member

    එච්. දර්ශන හෙට්ටිවත්ත ❤❤❤ තෑන්ක්ස් බ්‍රෝ බලමු නේද ජයවේවා!! 😍

  15. Congratulations bro

  16. Secret N ( නාරා )
    Cineru Family Member

    Akeesha ❤ Thank u bro!! 😊

  17. Buddhika laKMal
    Cineru_users

    50weni upasiresiyata subapethum machan…. ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  18. Secret N ( නාරා )
    Cineru Family Member

    Buddhika laKMal තෑන්ක්ස් මචං ❤ ජය වේවා! 👌

  19. Thanks brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login