(Kuri (2022) Sinhala Subtitles) (Kuri (2022) Sinhala Sub)
සුබ දවසක් වේවා..!
අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්..
(2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Vishnu Unnikrishnan , Surabhi Lakshmi , Vishnu Govindhan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama Thriller කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නෙ කතාව පැත්තට ගියොත් දිලීප් කුමාර් කියන්නෙ නවක පොලිස් නිලධාරියෙක් , මෙයා දවසක් පාස්පෝට් තහවුරු කිරීමකට ෆෙදරකට යනවා, ඒ ගෙදර ඉන්නෙ බෙට්සි , එයාගෙ දුවයි , එයාගෙ මල්ලි බිබින් කියන අය ,
ඒ ගෙදරට ගියපු දිලීප්ට බෙට්සිව හම්බුනාද…?
එදා උදේ ලක්ෂ 15 ක ලොතරැයියක් දිනපු බිබින් කෝ…?
මාජියි බිනෝශුයි මෙ කතාවට සම්බන්ද වුනේ කොහොමද..?
ඔයාලම බලන්නකෝ..
#– ජීවිතේට මොනතරම් ප්‍රෂ්ණ ආවත් ඒවට බය නොවී ඉස්සරහට යන එකයි ජයග්‍රහණය –#
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 29, 2022
thanks bro denakan balagena hitapu akak
Sayanna varthakal 2022 malayalm akatai
sundari gradens 2022 malayalm akataith sub aka denna.
හෙමින් සැරේ දෙන්නම් පුලුවන් විදිහට
ඔන්න ෆිලුම ගත්තා.. 😁👌
❤️ එලම
..බොහෝම ස්තූතියි උපසිරැසියට..
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Pattaaaaaaaaaaaaaaaaaaa
බොහොම ස්තූතියි සහෝ
priyan ottathilanu මේකටත් සබ දෙන්නකො
ජය වේවා!
Request :
Priyan Ottathilanu (2022) Malayalam
Paappan (2022) Malayalam