The title of the page
King Of Kotha (2023) Sinhala Subtitles
King Of Kotha (2023) Sinhala Subtitles
6.6
85

King Of Kotha (2023) Sinhala Subtitles | “රාජු භායි” | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක් වේවා…

අද අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක් , ඒ තමයි මං ඊයේ අරන් ආව RDX ෆිලුමත් එක්ක කරට කර තිරගත වෙච්ච KING OF KOTHA (2023) වැඩේ බාරදුන්නේ අපේ අංජුල අයියා.. කොහොම හරි Half Day මැච් එකක් ගහලා ඉක්මනට අරන් ආව ඔන්න..

නවක අධ්‍යක්ශක අභිලාශ් ජෝශී විසින් අධ්‍යක්ශනය කරනු ලැබු , මලයාලම් සුපිරි තරුව දුල්කර් සල්මාන් රංගනයෙන් දායක වු කිංග් ඔෆ් කෝතා චිත්‍රපටය ආදායම් අතින්නම් ලොකුම පසුබෑමක් ලබාගනිපු ෆිල්ම් එකක් , නමුත් ෆිල්ම් එක බලන් ඉන්න ලොකු අපහසුතාවයක් නෑ , ඇත්තටම හොඳ ෆයිට් ටිකක් තියෙනවා.. දුල්කර්ගෙ ඇක්ටින් උනත් හොද මට්ටමක තිබුනා.. ලස්සන ස්ටෝරියක් තියෙනවා.. ආදායම් පැත්තෙන් පසු බෑමට ලක්වුණා මිසක්‌ ෆිලුමේ නම් ඒ හැටි අවුලක් නෑ.

පැය 3 කට ආසන්න කාලයක් පුරා දිවෙන IMDb 6.6/10 ක් ලබාගත් Mass Entertainer ශානරයේ King Of Kotha චිත්‍රපටය මලයාලම් , දෙමළ , තෙලිඟු , හින්දි ඇතුළු භාශා 5කින් තිරගත කිරීම සිදුවුණා…

දුල්කර්ට අමතරව අයිශ්වර්‍යා ලෙක්ශ්මි , අනිකා සුරේන්ද්‍ර්න් , ජෙම්බන් විනෝද් ඇතුලු නලු නිළියන් පිරිස්ක් රංගනයෙන් දායක වෙනවා , මීට අමතරව මෝහන්ලාල් ද එක්තරා විදිහකට සම්බන්ධ වෙනවා..

කතාව ගැන කියනවා නම්,

> මත්ද්‍රව්‍ය හා අපරාධ වැඩි “කොතා” නමින් හැදින්වෙන පළාතක්…

කොතා වලට අලුතෙන් පැමිණෙන පොලිස් නිලධාරියෙක්…

> ඒ පළාතේ ඉන්න ලොකුම මැරයා “කන්නන්” සමග පැටලෙන පොලිස් නිලධාරීයා…

> කන්නන් පවා බිය “කොතා වල රජා” නමින් හදුන්වන වීරයෙක්ගෙ අතීතාවර්ජනයක්‌…

> පවුල වෙනුවෙන් වීරයාගේ පසුබෑම…

>  කොතා වෙනුවෙන් ඒ වීරයාගේ නැගීසිටීම…

ඔන්න ඔය ටික තමයි මේ කතාවෙන් බලාගන්න ලැබෙන්නේ ඔයාලට..

එහෙනම් මේ වගේම උපසිරැසියකින් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. හැමෝටම බුදුසරණයි!  ජේසු පිහිටයි!

Cineru එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

12 comments

  1. Thank you..😍
    Ramabanam 2023 , Bhola shankar 2023 films walath subtitles onee😍

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Dannam kolla degatama sub dei wage..
    kiyanna wachana nehe..Godakma aaaaaaaaaaaaaaaadarei……..!!!!!!

  4. rdx එකත් ඊයේ බැලුවා. අද මේක ……අම්මෝ….මරැ…මරැ…. thanks bro ❤️❤️❤️❤️❤️

  5. Malinda
    Cineru_users

    Thanks brother 🥺❤️

  6. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට..

  7. ෆට්ට මල්ලි ❤️

  8. සුපිරිම ශානෝ ❤️

  9. Pasindu sandeepa

    Film ek kohend gnn puluwn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login