The title of the page
Khuda Haafiz 2020 Sinhala Sub
Khuda Haafiz 2020 Sinhala Sub
5.5
98

Khuda Haafiz (2020) Sinhala Subtitles | සහකාරිය වෙනුවෙන් මරු කටට | සිංහල උපසිරැසි සමග |

(Khuda Haafiz 2020 Sinhala Sub) සුභ දවසක් ඉතිං හැමෝටම ඔන්න ඉතිං ආයෙත් මම ආවා මීට පැය කීපයකට පෙර නිකුත් උන හැමෝම බලාගෙන හිටපු හින්දි සලරුවකට සිංහල උපසිරැසි අරගෙනයි. ඒ වගේම තමා මට මේකට අපේ දිනේශ් සහෝදරයයි, සමිත රමේශ් සහෝදරයයි ගොඩක් උදව් කලා…ඉතිං ඒ අයටත් ස්තූති වන්ත වෙමින් වැඩි කතා නැතුව අපි බලමු ෆිල්ම් එක ගැන පොඩ්ඩක්…

2020 අගෝස්තු මස 14 වෙනිදා ඩිස්නි ප්ලස් හරහා නිකුත් උන තවත් සුපිරිම චිත්‍රපටියක් තමා Khuda Haafiz (2020) කියන්නේ.  Faruk Kabir විසින් අධ්‍යක්ශනය කරන මෙය Thriller/Action යන කැටගරි වලට අයත් වේ.. ඉතිං මේ චිත්‍රපටයේ නිෂ්පාදක කටයුතු සදහා Kumar Mangat, Abhishek Pathak යන දෙදෙනා සම්භන්ද වෙලා තියෙනවා…මෙහි ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වෙන්නේ ඔබ අප හැමෝම දන්න දක්ෂ නලුවෙක් වෙන Vidyut Jammwal වේ. ඔහු සමහ ප්‍රධාන නිලිය ලෙස සුරූපී Shivaleeka Oberoi රංගනයෙන් එකතු වෙනවා….Aahana Kumra / Shiv Panditt ඇතුලු තවත් දක්ශ නලු නිලියන් පිරිසක් විසින් මෙහි සෙසු චරිත සදහා රංගනයෙන් පන පොවනවා….

ඔයාලට මතක ඇතී මීට දින කීපයකට පෙරත් විද්‍යුත් රංගනයෙන් සහන්හාගි උන චිත්‍රපටයක් අන්තර්ජාලයට නිකුත් උනා, ඒ “යාරා 2020 ” යනුවෙන් හැදින්වෙන හින්දි චිත්‍රපටයයි, ඒත් ඒ ව්හිත්‍රපටය තුලින් අපිට විද්‍යුත්ගේ පරන රගපෑම ඒ හැකියාව දැගන්න ලැබුනේ නෑ කියලා තමා ගොඩක් දෙනෙක්ගේ මතය උනේ. ඉතිං අපි බලමු , මේ චිත්‍රපටයවත් සුපිරියක් වෙයිද කියලා,එහෙම කිව්වේ ඔයාලා තාමත් මේ ෆිල්ම් එක නොබලපු නිසයි. මොකද ෆිල්ම් එක සුපිරියක් මගේ දැක්මට අනුව.

කතාව ගැන පොඩ්ඩක් බැලුවොත්…

තමන්ගේ වැඩ කරගෙන නිදහසේ ඉන්න තරුනයෙක්, තම දෙමාපියන්ගේ කැමැත්ත ඇතුව එක ගැහැනු ලමයෙක් සමග විවාහ වෙනවා ඉතිං මේ විවාහයට මාස කීපයකට පස්සේ මුලු ලෝකයම විශාල ආර්තික අර්බුදයකට මුහුණ දෙනවා, මේ හේතුව නිසා මේ දෙදෙනාගෙම රැකියාවන් ඔවුන්ට අහිමි වෙනවා. ඉන් පසු ඔවුන් දෙදෙනා අරාබි රටක ආයතන දෙකක් සදහා රැකියාවන් වලට ඉල්ලිම් පත්‍ර දානවා. කොහොම හරි තමන්ට කලින් බිරිදට රැකියාව ලැබෙන නිසා බිරිද මුලින්ම රටින් යනවා.. ඒ ගිහිල්ලා පැය කීපයකට පස්සේ මොහුට ඇමතුමක් එනවා , මේ ඇමතුමේ රැදී සිටින කෙනා කතා කරන්නේ ගොඩක් ලොකු බයකින්, වගේම කරදරයකින්, ඉතිං මොකක්ද මේ දේට හේතුව , මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය නරබන්නම වෙනවා….

තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තු අතැතිව අදට මම සමුගන්නවා මම අශේන් මදුරංග [චූටියා]
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

13 comments

  1. Sthuthi sahooo

  2. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 😊👊👊

  3. එලම ⁣සබට තැන්ක්ස් වෙවා

  4. Khomada meken film balanne??????????

  5. How to watch this movies????????

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Thanks sub ekata

  8. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  9. thanks ashen maduranga jayawewa …….cineru.lk palaweniytama denawa ……….

  10. Tnq sub ekt❤️❤️

  11. how to download this film? pls help?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login