The title of the page
Kate 2021 Sinhala Subtitle
Kate 2021 Sinhala Subtitle
6.4
43
92

Kate (2021) Sinhala Subtitles | “පලිගැනීමට ඇත්තේ තව දවසයි” | සිංහල උපසිරැසි සමඟ

(Kate (2021) Sinhala Sub)

කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද සෑහෙන දවසකට පස්සේ වැඩ රාජකාරි මැද විවේකයක් ලැබුණ වෙලාවේ නියම ෆිල්ම් එකක් අරගෙන ආවා.
Kate කියන්නේ පසුගිය 10 වෙනිදා Netfilx යටතේ නිකුත්වුණ ඇමරිකානු Action/Thriller චිත්‍රපටයක්. මිනිත්තු 106ක ධාවන කාලයක් තියෙනවා. මේක නම් මඟාරින්නෙ නැතුව අනිවාරෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.. ඇක්ෂන් එහෙම නියමයි.Mary Elizabeth Winstead, Miku Martineau, Woody Harrelson, Michiel Huisman, Tadanobu Asano යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ෆිල්ම් එක රසවිඳින්න.. කමෙන්ට් එකකුත් දාගන යන්න..
එහෙනම් අලුත් උපසිරැසියකින් හමුවෙමු.. හැබැයි ටික කාලයක් යයි මේ වගේම😐..

• උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

7 comments

  1. සබට තෑන්ක්ස් අයියා..❤

  2. Shan Shenow
    Cineru Family Member

    තෑන්ක්ස් මචන් ❤🔥

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  5. Nilakshi Ekanayake

    සබ් එකට ස්තුතියි..

  6. තෑන්ක්ස් සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login