The title of the page
Karan Arjun (2022) Sinhala Subtitles
Karan Arjun (2022) Sinhala Subtitles
8

Karan Arjun (2022) Sinhala Subtitles | “උගුල” | සිංහල උපසිරැසි සමඟ

(Karan Arjun (2022) Sinhala Subtitles) (Karan Arjun (2022) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම.. ඔන්න තවත් 2022 ආව තෙලුගු ෆිලුමක් අරන් ආව… ආරාධනා කරනවා හැමෝටම බලන්න කියලා 😍❤️

මුකෝ ෆිලුම පැත්තට ✌️ 2022 ජූනි 24 වෙනිදා නිකුත් උන මේ Telugu ෆිලුම අයත් වෙන්නෙ Action / Thriller කියන Category එකට.. Imdb අගය 8.0 ක්‌ අරන් තියෙන මේ ෆිලුමේ ධාවන කාලය පැයයි මිනිත්තු 46 ක්‌ වෙනවා.. මෙහි අධ්‍යක්ෂණය හා කතාව යන දෙකම සිදු කරන්නේ Mohan Srivatsasa විසින්.. ප්‍රධාන චරිතය සදහා තෙලුගු නළු Abhimanyu රංගනයෙන් දායක වෙනවා… උප ප්‍රධාන චරිත සදහා Nikhil Kumar, Shyfa, Anitha Choudhary යන නළු නිලියන් සම්බන්ද වෙනවා… Thriller ෆිල්ම් හොයන අයට මරු ෆිලුමක් 😍❤️

කතාව පොඩ්ඩක් කියන්නම්.. කරන් හා වෘශාලි කියන්නේ ලගදීම විවාහ වෙන්න බලාගෙන ඉන්න යුවලක්..මේ දෙන්නගේ ප්‍රී ෂූට් එකට මෙයාලට රාජස්ථාන් වලට යන්න සිද්ද වෙනවා.. මේ යන අතර තුර ජැකට්, ෆුල් ෆේස් හෙල්මට් දාපු කෙනෙක් බයික් එකකින් එයාලාව ෆලෝ කරලා අල්ලගන්නවා..මුලින්ම කරන්ගේ අත පය ගැට ගහල එයාව වලකට දානවා මේ කෙනා.. ඊට පස්සේ මේ කෙනා වෘශාලිව අල්ලගන්නවා..හැබැයි එයාට කිසිම කරදරයක් කරන්නේ නෑ… 🤗❤️ කව්ද මේ Anonymous Person 🤔 ඇයි මෙයාලව අල්ලගත්තේ 🤔 සේරම දැනගන්න ෆිලුම බලන්න.. 🤭♥️

තවත් සුපිරි ෆිලුමක් අරන් ඉක්මනින් එන්නම්.. බුදුසරණයි! ජේසු පිහිටයි! අලුත්ම ෆිල්ම්ස් බලන්න, Cineru එක්කම ඉන්න 😉

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      An Action Hero (2022) Hindi

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login