The title of the page
Jungle Cruise 2021 Sinhala Sub
Jungle Cruise 2021 Sinhala Sub
6.9
62
79

Jungle Cruise (2021) Sinhala Subtitles | “පුරාවෘත්තය සොයා ඇමේසන් වනාන්තරයට” | සිංහල උපසිරැසි සමඟ

(Jungle Cruise 2021 Sinhala Subtitles)

සුප්‍රසිද්ධ Walt Disney ලාගෙ මීළඟ Adventure/ Fantasy චිත්‍රපටිය තමයි Jungle Cruise කියන්නෙ. මුලදි මේ චිත්‍රපටියත් සිනමාශාලා වල තිරගත කරන්න නියමිතව තිබුණත් Covid -19 ව්‍යාප්තිය නිසා Disney+ ඔස්සේ රිලීස් කරන්න තීරණය කරනවා. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු “Dwayne Johnson” සහ නිළි “Emily Blunt” ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නෙ. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය වෙන්නෙ ස්පාඤ්ඤ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන “Jaume Collet-Serra” යටතේ. 2022 වසරේ නිකුත් වීමට නියමිත “Black Adam” චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙත් මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා විසින්මයි.

විශේෂම කාරණය තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරන්නෙ Disneyland වල තියන තවත් ලස්සන ලොකේෂන් එකක් බේස් කරගෙන. මේකත් Disneyland තියන පාර්ක් එකක් වගේ තමයි.

Jungle Cruise at Disneyland

මේ ගැන තව දේවල් දැනගන්න කැමති නම් නෙට් එකේ සර්ච් කරළ බලන්න. මෙන්න මේ Jungle Cruise ලොකේෂන් එක බේස් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නෙ. මේ චිත්‍රපටියේ ඔයාලට බලාගන්න පුළුවන් මේ ලොකේෂන් එක කොච්චර නම් ලස්සනද කියලා. හැබැයි කොහොම උනත් චිත්‍රපටියේ තියන හැමතැනක්ම ඇත්තටම නෑ. දන්නවනෙ ඉතින් චිත්‍රපටියක් කියන්නෙ මොකක්ද කියලා.

මේ වෙනකොට IMDb 6.9 අගයකුත් Rotten Tomatoes වල 63% අගයක් වගේම 79% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්තත් හිමිකරගන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. Adventure / Fantasy වලින් ගත්තහම සුපිරිම චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.

මේකෙ කතාව ගැන බැලුවොත් මෙහෙමයි… 

කතාව ගැන පොඩ්ඩක් මතක් කලොත් මෙහෙමයි.”සඳේ කඳුලු” කියල හඳුන්වන පුරාවෘත්තයක සඳහන් ගසක් තියෙනව.මේ ගහේ එක පෙත්තකට පුලුවන් ඕනම රෝගයක් සුව කරන්න.ඉතින් දේශ ගවේෂණය කරන කාලේ ඒග්‍රීයර් කියල ආක්‍රමණික නායකයෙක් මේ පුරාවෘත්තයේ සඳහන් ගහ හොයාගෙන ගිහින් ශාපයකට ලක් වෙනවා.ඉතින් වර්තමානයේ මේ ගහ තියෙන තැන හොයාගන්න ඉතුරු වෙලා තියෙන්නෙ ඊ හිසක්.මේක ඩොක්ටර් ලිලී කියන ගෑනු කෙනා එයාගෙ සහෝදරයා එක්ක ලෑස්ති වෙලා හොරකම් කරනවා.ඉතින් මෙයාට ඕන වෙලා තියෙන්නෙ පුරාවෘත්තය හොයාගෙන ඇමේසන් වනාන්තරයට යන්න.

ඉතින් මේ පටන් ගැන්ම විතරයි.මේ ගැන ඇහැගහගෙන ඉන්න අය තව ඉන්නව.කතාව ඉස්සරහට ගලාගෙන යනකොට මාරම ලස්සනයි.

එහෙනම් සුපිරිම වික්‍රමාන්විත චාරිකාවකට ඔයාලව එකතු කරල අපි යනව.සබ් එක අරගෙන මතක ඇතුව අදහසක් කමෙන්ට් කරලම යන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

19 comments

  1. දෙන්නටම ගොඩක් ස්තුතියි😘😘🔥

  2. Thank you sub ekata, 👍👍😍🙏🙏

  3. දෙන්නටම තෑන්ක්ස්..😍😙

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. Thina kenek link eka denawada

  6. මෙලෝ රහකට නැති ඇඩ් පුරෝපු සයිට් එක්ක බලද්දි මෙව නිල් මැනික්

  7. ස්තූතියිි සබ් එකට😍😍😍

  8. pataaaaaaaaaaaaaaaaaaaa

  9. Supun Sadeepa
    Cineru Family Member

    තෑන්ක්ස් සබ් එකට 😍

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. No methed opem kiyala watenawane ai e

  12. thanks for the sub !!!!!!!!!!!

  13. Thank you sub ekata. 💚💚

  14. thanx for sub.black summer ituru sub tika ikmant denwada

  15. meka download karanne puluwan link ekak denawada

    • සබ් එකට පහළින් වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න මචං..VPN off කරන් සයිට් එකට එන්න..එතකොට විතරයි මචං වීඩියෝ පිටපත් කියන බට්න් එක පෙන්වන්නේ..

  16. Thanks For The Sub..

  17. සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
    ජයෙන් ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login