The title of the page
Joshua Imai Pol Kaakha Sinhala Subtitle
Joshua Imai Pol Kaakha Sinhala Subtitle
7.6
88

Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles | ” මැර ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ

(Joshua: Imai Pol Kaakha (2024) Sinhala Subtitles) (Joshua: Imai Pol Kaakha (2024) Sinhala Sub) (Joshua: Imai Pol Kaakha Sinhala Subtitles) (Joshua: Imai Pol Kaakha Sinhala Sub)

ජෝෂුවා ඉමයිපෝල් කාක්ක ( ජෝෂුවා – ඇහිබැමිමෙන් රකින්නට)

සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් වෙනම රසයක් තියෙන ආදර කතාවක්. වෙනස , ඒක ඇක්සන් එක්ක ඇදිල යන ආදර කතාවක්. ආදරයක් ඕනේම කෙනෙක්ව ඕනෙම විදියට වෙනස්කරන්න පුළුවන් කියන එක ලස්සනට පෙන්වන ගෞතම් වාසුදේවන්.

කතාව හා අධ්‍යක්ෂණය ගෞතම් වාසුදේව් මෙනන් . නිෂ්පාදනය Ishari K. Ganesh. සිනමාකර්නය S. R. Kathir, සංස්කරනය Anthony හා සංගීතය Karthik විසිනි. ප්‍රධාන චරිතය Varun (ජෝෂුවා) ලෙසත් Raahei කුන්දවි ලෙසත් දායක වෙනවා .

කතාව පොඩ්ඩක් බලමු:

ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .

වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.

එහේනම් තවත් ෆිලිමකින් හම්බවෙනකන් සමුගන්නම් !!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

5 comments

  1. බොහෝම ස්තූතියි

  2. Chamika ramanayaka

    ජෙයම් රවී සයිරන් film එක දෙන්න plz 🤩

  3. thanks………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login