The title of the page
3.4
64

Japan (2023) Sinhala Subtitles | “ ජපන් හොරා ” | සිංහල උපසිරැසි සමඟ

(Japan (2023) Sinhala Subtitles) (Japan (2023) Sinhala Sub) (Japan Sinhala Subtitles)

(Japan Sinhala Sub)

“කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ?
ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික
එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…”

Japan ඔන්න කාර්තිගේ අලුත්ම ෆිල්ම් එකටත් සබක් අරන් ආවා. මේකේ Karthi හා Anu Emmanuel ප්‍රධාන රංගනයෙන් දායකවෙන අතර Sunil හා Vijay Milton සහය චරිතයට පන පොවනවා ඇති. ෆිලුමනම් ඇක්සන් කොමඩි විදියට තියෙන්නේ. කතාව හා අධ්‍යක්ෂණය Raju Murugan විසින්. නිෂ්පාදනය S. R. Prakash Babu සහ S. R. Prabhu විසින් Dream Warrior Pictures යටතේ. සංගීතය G. V. Prakash Kumar විසින්. සිනමාකරණය Ravi Varman සහා සංස්කරණය Philomin Raj.මේක තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන දායකත්වය සපයු අය.

දැන් කතාව බලමු:

කතාව නම් කෙටියෙන් කිව්වොත් මේක තමයි .
කර්මය කියන්නේ මොකක්ද කියල ඔයා දන්නවද ? ඔයා ජීවිතයේ ගහල මරපු මැස්සෝටික
එක දවසක් ඩයිනෝසරයෙක්වෙලා ඔයාගේ ඉස්සරහා ඇවිත් ඉදියි…

කාර්තිගේ අමුතුම රංගනයක් බලන්න පුලුවන් හොද අවසානයක්. මොන තරම් සෙල්ලම් දැම්මත් මේක තමයි අවසානය. අපි කාට හරි ප්‍රයෝජනයක්වෙලා විනාශවෙලා යනවා. ඒ අනෙක් අයට ප්‍රයෝජනවත්වෙන විදිය අනුව අපේ අවසානය ලගාවෙනවා. ඒ අවසානය අපට ඕන විදියට වෙනස්කරගන්න පුලුවන්ද ? කෙනෙක්ගේ ළමා කාලය අවසානය දක්වා බලපාන හැටි කොහෝමද ?

මිශ්‍ර රිවිව්ස් ලැබිල තිබුනත් මට අනුවනම් සාමාන්‍ය මට්ටමක් තිබුන ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන් .

එහේනම් තවත් සබකින් හම්බවෙමු

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

16 comments

  1. Sudeera රාජපක්ෂ

    හායි පීතර හව් ආ යූ සබ් එකට තැන්ක්ස්

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    webdl walata update karanawada saho…

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      update ekata thanks anna………

  6. ස්තුතියි උපසිරැසි
    ජයවේවා ⁣
    තෙරැවන් සරණයි

  7. sub eke timeline wenas bro.puluwannam ekath hadala danna. thank you

    • සබ් එක HDRip/WEBDL වලට අප්ඩේට් කරලා තියෙන්නේ..ඔයා කලින් තිබ්බ Cam කොපියට දුන්න සබ් එක වෙන්න ඇති දාගන්න ඇත්තේ..

  8. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  9. Thank u subtitles akata සුපිරි

  10. laKMal
    Cineru_users

    අප්ඩේට් එකට තෑන්ක්ස් මචෝ…

  11. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  12. Pippa 2023 sub ona

  13. thanks machan

  14. thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login