Janur Ireng (2025) Sinhala Subtitles
Janur Ireng (2025) Sinhala Subtitles
6.1
48

Janur Ireng (2025) Sinhala Subtitles | “ මුළු පවුලම බිලිගන්න ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

(Janur Ireng (2025) Sinhala Subtitles) (Janur Ireng (2025) Sinhala Subtitle) (Janur Ireng (2025) Sinhala Sub)

තවත් සුපිරිම ඉන්දුනීසියානු ෆිල්ම් එකක්. 2023 දී ලෝකෙම හොල්ලපු, ලංකාවෙත් ගොඩක් අය ආසාවෙන් බලපු “Sewu Dino” ෆිල්ම් එක මතකද? අන්න ඒ කතාවේ ආරම්භය, ඒ කියන්නේ අවුරුදු හයකට කලින් වුණු අඳුරු සිදුවීම් ටික තමයි මේ “Janur Ireng” චිත්‍රපටයෙන් ගෙනෙන්නේ. 2025 දෙසැම්බර් 24 තමයි මේක නිකුත් වුණේ.

කතාව යන්නේ 1997 අවුරුද්දේ. Sabdo (Marthino Lio) සහ Intan (Ratu Rafa) කියන සහෝදරයා සහ සහෝදරියට තමන්ගේ තාත්තා නැතිවුණාට පස්සේ ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දවසක් මෙයාලගේ ගෙදරට කලු එළුවෙකුගේ ඔලුවක් ගෙනත් දාලා තියෙනවා වගේ අමුතු දේවල් වෙන්න ගන්නවා. ඒ අස්සේ හදිසියේම මෙයාලගේ ගෙදරත් ගිනි අරන් පිච්චෙනවා.

පාරට වැටුණු මේ දෙන්නව හොයාගෙන එනවා එයාලගේ තාත්තාගේ අයියා (බාප්පා) වෙන Arjo Kuncoro. එයා ගොඩක් සල්ලි තියෙන පොහොසතෙක්. ඉතින් එයා Sabdo සහ Intan දෙන්නව Kuncoro පවුලේ මහා මන්දිරයට එක්කගෙන යනවා. හැබැයි මේ මන්දිරයේ තියෙන සුඛෝපභෝගී ජීවිතය පස්සේ හැංගිලා තියෙන්නේ ලේ ගඳ ගහන අඳුරු රහසක් සහ දරුණු බලි තොවිල් (Black Magic / Santet) සාපයක්. Intan ට මේක මුලින්ම තේරුණත්, ටිකෙන් ටික මේ ශාපය මුළු පවුලම බිලිගන්න හැටි මේකෙන් බලාගන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


712
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login