Jagame Thandhiram (2021) Sinhala Sub
Jagame Thandhiram (2021) Sinhala Sub
8.3
92%

Jagame Thandhiram (2021) Sinhala Subtitles | “ලන්ඩන් වීදිවල දමිල මැරයින්” | සිංහල උපසිරැසි සමඟ

( Jagame Thandhiram (2021) Sinhala Subtitles )  

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං ඊයේ දවාලේ නිකුත් උන හැමෝම එනකල් බලන් හිටිය දනුෂ්ගේ Jagame Thandhiram (2021) චිත්රපටයේ උපසිරැසි අරගෙන ආව මම චූටියා ..

2021 අගෝස්තු 27 තිරගතකිරීමට සැලසුම් කර තිබූ මෙම චිත්රපටය පැවතී ගිය කොරෝනා වසංගතය හේතුවෙන් Netflix හරහා ඊයේ දින එනම් 2021 ජුනි මස 18 වෙනිදා දහවල් 12.30 ට චිත්රපටය ott මාධ්යෙන් නිකුත් කෙරුනා… මේ වන විට IMDB මීටරයේ 7.1/10 ඉහල අගයක් ගන්න සමත් වෙලා තියෙන මෙම චිත්රපටය ගූගල් පරිශීලක මනාප 92% ක් ලබාගෙන තියෙනවා….

චිත්රපටයේ අධ්යක්ෂනය කාර්තික් සුබ්බුරාජ් මහතා විසින් සිදු කර ඇති අතර නිෂ්පාදනය S.Sashikanth මහතා සමඟින් Chakravarthy Ramachandra යන මහතුන් විසින් සිදු කර ඇත……

 මෙම චිත්රපටයේ ප්රධාන චරිතය ඔබ අප කවුරුත් දන්න Indian Bruce lee යන අනුවර්තන නාමයෙන් හඳුන්වන DHANUSH තමා රඟ දක්වන්නේ ඔහුත් සමඟ චිත්රපටයේ ප්රධාන නිලිය ලෙස AISHWARYA LEKSHMI රංගනයෙන් දායක වෙනවා…

ඊට අමතරව මෙහි සහය නලුවන් හා තවත් ප්රධාන පෙලේ නලුවන් ලෙස………

කතාව මෙහෙමයි…….

සුරුලි කියන්නෙ තමිල්නාඩුවෙ එක ගමක පරාට කඩයක් කරන මැරයෙක් , මෙයාගෙ අම්මා මේ දේවල් දන්නේ නැ ඉතිං ඔහොම ඉන්නකොට සුරුලි මේ මැර වැඩ වලදී කෙනෙක්ව මරනවා ඔය මරණය නිසා සුරුලිගෙ ජීවිතේට ප්රශ්නයක් එනවා ඒ හේතුව නිසා සුරුලිගේ බොසා කියනවා මාසෙකට විතර කොහෙ හරි ගිහිල්ලා හැංගෙන්න කියලා ඔන්න ඔය අතරේ තමා එංගලන්තයේ කෙනෙක් සුරලිගේ කඩේට එන්නේ තව සුරුලිගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් එක්ක ඉතිං මේ එන අය සුරුලිට යෝජනාවක් කරනවා ඒ ” මැරයෙක් විදිහට උපදෙස්” දෙන්න එංගලන්තෙට එන්න කියලා ( ඇයි මෙහෙම කියන්නෙ කියලා කතාව බලලන හොයාගන්නෝ) ඉතිං මේ එංගලන්තෙ තියෙනව මැර කල්ලි දෙකක් එකක් “පීටර්” ගේ අනික ” “සිවදෝස්” ගේ මේ දෙගොල්ලන්ගෙන් පීටර් තමා සුරුලිව කැඳවන්නේ ඒ සිවදෝස්ව විනාශ කරවන්න…. ඉතිං මේ යෝජනාව වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් දෙන්නම් කියන නිසා සුරුලි යනවා එංගලනෙතෙට ඔය යන ගමනින් තමා සුරුලිගේ ජීවිතේම වෙනස් වෙන්නේ….

ඉතිං එතනින් එහාට මම කියන්නෙ නෑ හැමෝම ෆිල්ම් එක බලලම දැනගන්න ..

     එහෙනම් මම ගියා හැමෝටම බුදු සරණයි 🖤

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
Download|9582

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග

August 17, 2019


90
Total Subtitles

30 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Shehan Sachintha
    Cineru Family Member

    නියමයි චූටියා එනකල් හිටපු සබක්💕💜️💚

  3. ado mara fast ne bn ubalaaa
    tanx kollo

  4. gammac thamai ithin

  5. සුපිරිම චූටියා ❤ ඉක්මනට සබ් එක ගෙනාවට තෑන්ක්ස්

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Pasindu Jayashan
    Cineru Family Member

    හම්මෝ චූටියෝ… ගැම්මක් තමා ඉතින් 🤩🤘

  8. Thanks සහො සබ් එකට

  9. සබ් එකට ස්තූතියි සහෝ!

  10. Sewmina Ranawaka

    Niyamai
    Telegram Group Ekak Hadannako

  11. udaya saman
    Cineru Family Member

    නියමයි චුටියා//ෙම්කත් ඉතිම් ඔයාෙග් නළුවෙග් ඒකක්ෙන්

    • Ashen Maduranga(චූටියා)
      Cineru Family Member

      අනිවා ආයෙ ඉතින් දන්නවානේ දනුෂ් කොතනද මම එතන

  12. මයිකි

    තැන්ක්ස් චුටියා නියමයි

  13. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචන් ❤️

  14. Anjula Umesh
    Cineru Family Member

    නියමයි චූටියා..😙😍

  15. Savindu Sankalpa

    අම්මෝ මෙන්න මේකේ Subtitles තියෙනවා. ආදරෙයි හොඳේ 💪

  16. Vibushitha Jayasanka

    download බටන් ඒකෙ light ඒකකුත් පත්තු ‌වෙනො. ඒක පට්ට…..

  17. Auchith Vimarshana

    thanks bokka….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *