Itlu Me Yedhava (2025) Sinhala Subtitles
Itlu Me Yedhava (2025) Sinhala Subtitles
9.7

Itlu Me Yedhava (2025) Sinhala Subtitles | “ මෙයට, ඔබේ ආදරණීය මෝඩයා ” | සිංහල උපසිරැසි සමඟ

(Itlu Me Yedhava (2025) Sinhala Subtitles) (Itlu Me Yedhava (2025) Sinhala Subtitle) (Itlu Me Yedhava (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ, අද අපි ඔයාලට අරගෙන ආවෙ 2025 වසරේ තිරගත වුණු, හදවතට දැනෙන ලස්සන තෙළිඟු චිත්‍රපටයක්. Action, Thriller බලලා මහන්සි වෙලා ඉන්න අයට, සැහැල්ලුවෙන් බලන්න පුළුවන් “Feel Good” වර්ගයේ ආදර කතාවක් තමයි මේ.

චිත්‍රපටයේ නම “Itlu Me Yedhava”. සිංහලෙන් කියනවා නම් “මෙයට, ඔබේ මෝඩයා” වගේ අදහසක් තමයි එන්නෙ. නම වගේම මේකේ කතාවත් හරිම අපූරුයි. තාරුණ්‍යයේ ඇතිවන ආදරය, විරහව සහ ජීවිතය දිනන්න කරන අරගලය ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. විශේෂයෙන්ම තෙළිඟු ආදර කතා වලට (Romance/Drama) කැමති ඔයාලට මේක අලුත්ම අත්දැකීමක් වේවි.

ලස්සන සිංදු ටිකක් සහ ඇසට ප්‍රියමනාප දර්ශන තල නිසා කම්මැලිකමක් නැතුව, පවුලේ හැමෝටම හෝ තමන්ගේ ආදරවන්තයා/ආදරවන්තිය එක්ක බලන්න පුළුවන් මට්ටමේ නිර්මාණයක්. එහෙනම් මේ ආදරණීය කතාව බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා. තවත් අලුත් උපසිරැසියකින් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂාන් වික්‍රමනායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂාන් වික්‍රමනායක

November 17, 2025


15
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login