The title of the page
Ippadiku Kadhal (2024) Sinhala Subtitles
Ippadiku Kadhal (2024) Sinhala Subtitles
5.3
80

Ippadiku Kadhal (2024) Sinhala Subtitles | “ අහිමි ආදරය ” | සිංහල උපසිරැසි සමඟ

(Ippadiku Kadhal (2024) Sinhala Subtitles) ( Ippadiku Kadhal Sinhala Subtitle) ( Ippadiku Kadhal (2024) Sinhala Subtitle) ( Ippadiku Kadhal (2024) Sinhala Sub) ( Ippadiku Kadhal Sinhala Sub)

( Kadhal (2004) කාදල් චිත්‍රපටයෙන් හිට්වුන බාරත්ව මතක ඇති නේ . එයාගේම තවත් ආදර කතාවක්. බාරත් එක්ක එකතුවෙන්නේ ජනනි.  මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ  Bharath Mohan විසින් . සංගීතය Arrol Corelli විසිනි. 

මේක ලස්සන ආදර කතාවක් ගැන චිත්‍රපටියක්. ශිවා කියන පිරිමි ළමයා අවුරුදු 10ක් තිස්සේ රමයා කියලා කෙල්ලෙකට ආදෙරේ කරනවා. කොහොමහරි අන්තිමේට ම මේ දෙන්නා කසාඳ බඳිනවා. ඒත් කසාද බැන්ඳ දවසෙම සිද්ද වෙන්නේ ගොඩක් දුක හිතෙන දෙයක්. කසාදේ දවසෙ රෑ මේ දන්නා වාහනෙන් යනකොට වාහනෙ හැප්පිලා , කෙල්ල මැරෙනවා . ඊට පස්සේ ශිවාට මේ දේවල් අමතක වෙන්නත් එක්කම එයාගේ යාළුවා එයාව චෙන්නායි වල මහල නිවාසයකට එක්කරගෙන යනවා. එහෙට ගියාට පස්සේ ශිවාට අංජනා කියලා කොල්කට වලින් ආයේ කෙල්ලෙකව මුනගැහෙනවා . අංජනා චෙන්නායි වලට එන්නේ කොල්කටා වලදී එයාට සිද්ධ වුන ප්‍රශ්නයක් නිසා . මේ ප්‍රශ්නේ විසඳගන්න ශිවා අංජනාට උදව් කරනවා. කොහොම හරි ශිවයි අංජනයි ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් තාමත් ශිවා ජීවත් වෙන්නේ රමයාගේ මතකයන් එක්ක . මේ දෙන්නගේ ආදරේට මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න පුලුවන් .

ඉතින් තවත් සබකින් අයෙත් හමුවෙමු !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

3 comments

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  3. Roo Studio
    Cineru_users

    Simon Daniel (2022) mekath denna ජයවේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login