The title of the page
Infinite Storm (2022) Sinhala Subtitles
Infinite Storm (2022) Sinhala Subtitles
5.2
56
66

Infinite Storm (2022) Sinhala Subtitles | “ස්තුතියි” | සිංහල උපසිරැසි සමඟ

කට්ටියටම සුභ අලුත් අවුරුදක් වේවා…….!!!
(Infinite Storm (2022) Sinhala Subtitles (Infinite Storm (2022) Sinhala Sub)

සුභ කිවුවාට ඇත්තම සුභක් නැහැ නේද? ඔව් ඔක්කොටම එහෙම තමයි ඩොලර් වල වැඩිම සැහෙන තදේටම දැනෙනවා අපිට. හරි ඒවා දැන් වැඩක් නැහැ නේ මෙතැන කියලා . හරි එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට එමු මේ ෆිල්ම් එක දැන් දවස් කිහිපයට කලින් නිකුත්වුනු ෆිල්ම් එකක්. ජීවිතය කියන්නේ අරගලයක් ඒ අරගල එක්ක අපි හැමදාම සටන් කරනවා සමහර වෙලාවට ඒ අරගලය පරදා වෙන තැනුත් තියෙනවා එත් අඩියක් පස්සට තියලා අඩි දෙකක් ඉස්සරහට තියෙන දෙයක් තමයි මේකේ වෙන්නේ. 

එහෙම මන් කියන්නේ ඇයි? කදු නගින කාන්තාවක් යනවා කන්දක් නගින්න එයා නිකන්ම කදු නගින කෙනක් නෙමෙයි එයා බේරගන්න කෙනක් එයා වාහනේ පාක් කරලා බැහැලා යනකොට වාහන දෙකක් තව නවත්වලා තියෙනවා එක වාහනෙකට ජෝජුවක් එනවා එයාලගෙන් අහනවා තව කට්ටිය උඩ ඉන්නවද කියලා එයාගේ උත්තර වෙන්නේ නැහැ  කියලා 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.dd

  2. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    …………..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!………….

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. thank you so much……

  4. Ruchira Lakmal

    Thanks for the sub!!!

  5. Ruchira Lakmal

    Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login