The title of the page
6.2
71
79

In From the Cold (2022) E04 Sinhala Subtitles | “විස්පර්” | සිංහල උපසිරැසි සමඟ

ජෙනිෆර් එයාගෙ දුවත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. දුව රෙබෙකා (බෙකා) දුව තාත්තා ගැන හරියට දන්නෙ නෑ. එයා හිමමත ලිස්සන තරඟ වලට සූදානම් වෙනවා. ඉතිං දුවට ඕන බඩු ගේන්න කඩේට යන අම්මා ජෙනිෆර්ව කට්ටියක් පැහැර ගන්නවා. ඒක දුව දන්නෙ නෑ. ජෙනිෆර් දිගටම කියනවා එයා ජෙනිෆර් මම වෙනෙ කෙනෙක් නෙවෙයි කියලා. කොහොම වුනත් ඇමෙරිකාව දික්කසාද වෙලා ජීවත් වෙන ජෙනිෆර්
ඇමරිකානු ඔත්තු බලන අය විසින් අඳුර ගන්නවා මෙයා රුසියාවෙ ඔත්තුකාරියක් කියලා. සුවිශේෂී හැකියාවල් තියන මේ ජෙනිෆර්ව කාලෙකට කලින් කියලා තියෙන්නෙ ද විස්පර් කියලා.

එයාගෙ නම ආන්යා බෙස්ට්‍රෝවා. එයා කාලෙකට කලින් ගෙවපු ඒ ජීවිතයෙන් සමු අරන් රහසිගතව තමයි දුවත් හදාගෙන ජීවත් වෙන්නේ. ඒත් පෙර කල දේවල් පස්සෙන් එනවා. එයාට ගැලවීමක් නම් ලැබෙන්නෙ නෑ.. එයා සීඅයිඒ එකෙන් තමයි පැහැර ගන්නෙ. එයා කවුද කෙහොමද ද විස්පර් වුනේ කියලා කතාව අතර වරින් වර අතීතාවර්ජන වලින් බලා ගන්න පුළුවන්. කාලෙකින් බලන්න ලැබුන ලස්සන කතාවක් නිසා ඔයාලට ගේන්න කියලා අපේ ඇඩ්මින් යෝජනා කලා. කොරියන් කතා විතරක්ම කරපු මම දැන් දැන් මේ වගෙ ලස්සන කතාවක් හම්බුනොත් සබ් කරන්නම් කියලා හිතුවා. කතාව බලලා ඔයාලගෙ අදහස්
අපට කියන්න අමතක කරන්න එපා. හොඳද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  2. Thank you so much

  3. Dilshan chathuranga

    Thank you

  4. thank you sub akata.ithuru tikath danna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login