The title of the page
I See You 2019 Sinhala Sub
I See You 2019 Sinhala Sub
6.6
85

I See You (2019) Sinhala Subtitles |අතුරුදන් වීම්| සිංහල උපසිරැසි සමග

(I See You 2019 Sinhala Sub), හොරර් ,ඩ්‍රාම කියන කැටගරි වලින් 2019 එලියට ආපු මේ ෆිල්ම් එක Imdb 6.8 අගයක් එක්ක කුණු තක්කාලි අගය 76•/° ක් දාගන්න සමත් වුනා… Adam Randell කියන අධ්‍යක්ෂකවරයා යටතේ නිමැවුණු මේ ෆිලුමට පුලුවන් පැය එකහමාරක් ඔයාව කුතුහලයෙන් පුරවන්න… කතාව පැත්තට හැරුනොත්, ග්‍රෙග්,ජැකී කියන යුවලට ඉන්න එකම ළමය තමා කෝනර්.මේ යුවල නම් ඩිවෝස් එකක් බලාපොරොත්තු වෙන් තමයි ඉන්නෙ..

මේ නිසාම කෝනර් නම් ඉන්නෙ අම්ම එක්ක හොදහිතකින් නෙමේ…..ලගදි ඉදල මෙයාල ඉන්න පලාතෙ එක පාරටම ලමයි අතුරුදන් වීමෙ සිද්දීන් වාර්තා වෙන්න ගන්නව.ග්‍රෙග් තමා මේක හොයල බලන ප්‍රදාන පොලිස් නිලදාරිය…. දවසක් ජැකී ගෙ නව පෙම්වතා නිවසට ආපු වෙලාවක වුනු අකරතැබ්බයකින් ඔහුට තුවාල වෙලා පහල තට්ටුවට අරන් යනව කෝනර් දකී කියල..ආයි කෝනර් ව ඉස්කෝලෙට දාල ආපු ජැකීට හම්බෙන්නෙ අලුත් පෙම්වතාගෙ මළ සිරුර… ඉතින් ඔහුව මැරුනෙ කොහොමද ? නිවසේ අද්භූත ක්‍රියාවක්ද ? ළමයි පැහැරගෙන යන සිද්දිය මේකට හා වෙන්නෙ කොහොමද ?….ඔයාම හොයාගන්න. තව එක දෙයක්..නිදාගන්න කලින් ඇද යට ටිකක් බලන්න ! නැවත හමුවෙමු.

#Stay Safe. #Stay With Cineru.

[wbcr_snippet id=”8492″ title=”linking”] [wbcr_snippet id=”7871″ title=”download button”] [wbcr_snippet id=”7967″ title=”profile”]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමෝද් මදුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමෝද් මදුශාන්

May 10, 2020


12
Total Subtitles

3 comments

  1. Thanks jayawewa……!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login