The title of the page

I Hate You – I Love You (2021) Sinhala Subtitles | “මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද කස්ටිය.. මම කලින් ගෙනාපු ” I HATE YOU.. I LOVE YOU.. ” ( මම ඔයාට වෛර කරනවා.. මම ඔයාට ආදරෙයි ) කියන කතාවේ තව කොටසක් තමයි අද මම අරගෙන ආවේ..ඒත් මේකටයි කලින් එකටයි සම්බන්ධයක් නැහැ ඈ.. කතා දෙකක්.. තව කොටස් තුනක් විතරයි තියෙන්නේ.. ඒවත් දෙන්නම් ඉක්මනටම මම.. මේකේ රචනය හා අධ්‍යක්ෂණය ” ශ්‍රී කාර්තික් ” ප්‍රධාන නිළියගේ නම ” සංජානා ” එහෙනම් යමු නේද කතාව ගැන පොඩ්ඩක් දැනගන්න..

ආදරේ කරන දෙන්නෙක් ඉන්නවා..
කෙල්ල එයාව ඒ කොල්ලට ගැලපෙන්නේ නැහැයි කියලා හිතනවා..
ඒ කොල්ලා තරම් එයා ලස්සන නැහැයි කියලා හිතාගෙන..
ඒත් කොල්ලා එයාට ආදරෙයි..
ඒත් මෙයාලා දෙන්නා දැන් වෙන්වෙලා ඉන්නේ..
ඒත් ” Password ” එකක් ඉල්ලගන්න කෙල්ල එයාට කෝල් කරනවා..

මෙතනින් එහාට මොනවද සිද්ද වෙන්නේ.. තරහා වෙන්න හේතුව මොකක්ද.. කියලා ඔයාලම බලන්නකෝ..

මේකත් මම කලින් ගෙනාපු කොටස වගේම මාර ලස්සනයි..

එහෙනම් මම ගියා මම ආයේ එන්නම් ඉක්මනට අනිත් කොටස් තුනත් අරගෙන..( මේ කවර් පොටෝ හදන්නේ ඔක්කොම මම.. ඒවත් ලස්සන ඇති කියලා හිතනවා 😁 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


101
Total Subtitles

6 comments

  1. Thanks sub ekata

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Secret N
    Cineru Family Member

    එල No name ❤️

  4. Secret N
    Cineru Family Member

    Supun Kaushalya එල සහෝ ❤️

  5. udaya saman
    Cineru Family Member

    elama bro..niayamai digatama demu tamil

  6. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    අනිවා udaya බ්‍රෝ.. තව එනවා ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login