The title of the page
Hush (2016) Sinhala Sub
Hush (2016) Sinhala Sub
6.6
93
84

Hush (2016) Sinhala Subtitles | “වියරු ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(Hush (2016) Sinhala Subtitles) (Hush (2016) Sinhala Sub)

ඔන්න මේ ගෙනාවේ 2016 අවුරුද්දේ ආව තවත් හොදම චිත්‍රපටියක්.Horror/Thriller ඝනයට අයත් වෙන මේ චිත්‍රපටිය Netflix වලත් ප්‍රදර්ශනය වෙලා තියනවා… ඒ වගේම මේ චිත්‍රපටිය Mike Flanagan විසින් අධ්‍යක්ෂණය කරලා තියනවා…

ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිතේ තමයි මැඩී.. මැඩීගේ චරිතෙට පන පොවන්නේ Kate Siegel.ඒ වගේම තමයි මෙ චිත්‍රපටය ටිකක් වෙනස් කරලා ඉන්දියාවේ දෙවරක් ප්‍රතිනිර්මාණය කර ඇති අතර,දෙකම 2019 දී නිකුත් කරලා තියනවා Kolaiyuthir Kaalam (දෙමළ භාෂාව) සහ Khamoshi (හින්දි භාෂාව)

ඉතින් පැය එක හමාරක් විතර දිව යන මේ කතාව ගැන මම ගොඩක් කියන්න යන්නේ නෑ….මොකද මට හිතෙනවා කලින් කියනවට වඩා මේ කතාව එවෙලේම රසවිදින එක හොදයි කියල මොකදමේ චිත්‍රපටිය පුරාම ඊළගට මොකක් වෙයිදෝ කියන හැගීම ඇතිවෙනවා..

එහනම් කතාව ගැන මම මෙහෙම කියන්නම්කො,හුදකලා ජීවිතයක් ගත කරන්න වනාන්තරයට පසුබැස ගිය බිහිරි වගේම ගොළු ලේඛිකාවක් එයාගේ කවුළුව තුලින් වෙස්මුහුණු මිනීමරුවෙකු පෙනී සිටින විට නිහඬව ජීවිතය වෙනුවෙන් සටන් කරන්න වෙලා.ඒ වගේම ඒ අවට ඇයගේ යාලුවෙක් පමණයි තව ජිවත් වෙන්නේ….ඉතින් මෙයාලා ඒ මිනිමරුවගෙන් බේරෙයිද?ඔයාල එහෙනම් කතාව අරන්ම බලන්නකෝ..ඒ වගේම මේක හොදම thriller චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

එහෙනම් තවත් මේ වගේ කතාවකින් ඉක්මනින්ම හමුවෙමු…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂිනි දිසානායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂිනි දිසානායක

November 28, 2021


41
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login