Hunting Jessica Brok (2025) Sinhala Subtitles
Hunting Jessica Brok (2025) Sinhala Subtitles
5.1

Hunting Jessica Brok (2025) Sinhala Subtitles | “ ජෙසිකා බ්‍රොක්ව දඩයම් කිරීම ” | සිංහල උපසිරැසි සමඟ 18+

(Hunting Jessica Brok (2025) Sinhala Subtitles) (Hunting Jessica Brok (2025) Sinhala Subtitle) (Hunting Jessica Brok (2025) Sinhala Sub)

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2025) නිකුත් වුන Hunting Jessica Brok ෆිල්ම් එකේ උපසිරැසියයි.
මේ චිත්‍රපටිය Action/Thriller කැටගරියට අයත් වෙනවා. ඒ වගේම චිත්‍රපටියේ කාලය දෙකයි විනාඩි දහහතරයි.

කතාව ගැන කිව්වොත් ෆිල්ම් එක පටන් ගන්නේ හමුදා මෙහෙයුමකින්. ඒ හමුදා මෙහෙයුමෙන් මේ ජෙසිකාගෙ කණ්ඩායමේ අය ඔක්කොම වගේ නැතිවෙනවා. ඒකෙ කේන්තියට ජෙසිකා ඒ මැරයගෙ සහෝදරයෙක්ව මරනවා එතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඊට පස්සෙ සෑහෙන්න කාලයක් ගියාම ඒ මැරයයි එයාගෙ සෙට් එකයි මෙයාවයි මෙයාගෙ දුවවයි දඩයම් කරන්න ගන්නවා. එහෙනම් ඒකෙන් ජෙසිකා බේරෙයිද? එයාගෙ දුව බේරෙයිද? එයාලා ඉන්න තැන් තොරතුරු එහෙම කොහොමද දැනගත්තෙ? ඒවා ඔයාලා කතාව බලලම දැනගන්න…

අලුත් උපසිරසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


7
Total Subtitles

One comment

  1. Thanks bro sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login