The title of the page
Howling Village (2019) Sinhala Subtitles
Howling Village (2019) Sinhala Subtitles
4.9
50
62

Howling Village (2019) Sinhala Subtitles | “අබිරහස් උමඟ” | සිංහල උපසිරැසි සමඟ

(Howling Village (2019) Sinhala Subtitles) (Howling Village (2019) Sinhala Sub)

සුබ දවසක් කියලා පිලිගන්නවා හැමෝවම ඉතින් මේ මගේ පලවෙනි උපසිරැසිය මං ඒකට තෝරගත්තෙ 2019 තිරගත වුනු IMDb අගය 5.2 වුනු ඒ විතරක් නෙවෙයි කුණු තක්කාලි අගය 66 % උනු සුපිරි හොරර් ෆිල්ම් එකක්…හොරර් කිව්වට මේකේ විද්‍යාත්මක පැතිකඩකුත් තීනවා…ඉතින් මේක අද්‍යක්ශණය කරලා තීන්නෙ The Ring , The gurdge වගේ සුපිරි හොරර් ෆිල්ම් කරපු ටකාශි ඉමන්සුයි..

ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් යං…

සොහොයුරා අතුරුදහන් වීමෙන් පසු, තරුණ මනෝවිද්‍යාඥයෙක් සහෝදරයාව අන්තිම පාරට දැකපු තැන වෙන   හොල්මන් සහ ශාප ලත් අඩවියක් වන “හව්ලිං විලේජ් ” ( කෑගහන ගම ) ගමට එනවා …ඉතින් මේකෙ කියවනවනම් ලොකු විස්තරයක් තීනවා ජපන් ෆිල්ම් බලලා නැති අයට අලුත් අත්දැකීමක් වෙයි..හොලිවුඩ් වලට වඩා ටිකක්…හොරර් ගතිය දනාත්මකයි …ඉතින් මගේ පලවෙනි උපසිරැසිය මේ පොඩි පොඩි අඩුපාඩු තිබ්බොත් ගනන් ගන්න එපා කියලත් කියනවා එහෙනන් ගිහින් එන්නම් බුදු සරණයි ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. H.L Vidanapathirana

    Niyamai digatama Korean films tv series wala ta subtitles one Jaya wewa

  3. adooo ela…

  4. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  5. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login