The title of the page
House of Ninjas (2024) E07 Sinhala Subtitles
House of Ninjas (2024) E07 Sinhala Subtitles
7.8
96

House of Ninjas (2024) E07 Sinhala Subtitles | “ලියවිල්ල” | සිංහල උපසිරැසි සමඟ

➡️Drama: House of Ninjas

➡️Country: Japan

➡️Episodes: 8

➡️Aired: Feb 15, 2024 

➡️Aired On: Thursday

➡️Original Network: Netflix

➡️Duration: 55 min.

➡️Genres: Action, Thriller, Drama

➡️Tags: Save The Nation, Ninja Supporting Character,Ninja Male Lead, Clan, Family Crisis,Fight For Justice, Hidden Past, Dysfunctional Family, Hidden Personality, Hidden Identity

▪️Cast

▫️Kaku Kento (Haru)

▫️Eguchi Yosuke (Souichi)

▫️Kimura Tae (Yoko)

▫️Kora Kengo (Gaku)

▫️Makita Aju (Nagi)

▫️Miyamoto Nobuko (Taki)

▫️Yoshioka Riho (Ito Karen)

▫️Taguchi Tomorowo (Hamashima Jin)

▫️Emoto Tokio (Oki Masamitsu)

▫️Shimada Kyusaku (Kuze Kosaku)

▫️Pierre Taki (Omi Zensuke)

▫️Tsutsui Mariko (Mukai Hitoko)

▫️Banka Tenta (Riku)

🥷🏻නින්ජා කෙනෙක් කියන්නෙ පුරාණ ජපන් කලාවන් පිළිබඳ පුහුණුව ලබපු වගේම විශේෂයෙන් ඔත්තු බැලීම සහ ඝාතනයන් සඳහා යොදවා ඇති පුද්ගලයෙක්..ජපන් ව්‍යවහාරයෙන් එන නින්ජා නමෙන් “නොපෙනන කෙනෙක්” යන අර්ථයත් ලබා දෙනවා.වැඩවසම් ජපානයේ නින්ජාවරයෙකුගෙ කාර්යන් අතරට වටලෑම, අනවසරයෙන් ඇතුල්වීම, සැඟවී සිටීම, ඔත්තු බැලීම, රැවටීම වගේම ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂක කටයුතු සහ නින්ජුට්සු ඇතුලු සටන් කලාවන් වලදී ඔවුන්ගේ සටන් කුසලතා ඇතුළත් වුනා.

ඔය තියෙන්නෙ නින්ජා කෙනෙක් ගැන ගොඩාක් සරළ කෙටි විස්තරයක්..Thriller Action කියන කැටගරිවලට අයිති මේ HOUSE OF NINJAS කියන ඩ්‍රාමා එක නින්ජා සටන්වලට ආස කෙනෙක්ටනම් ලොකු රසාස්වාදයක් ගෙන දෙනවා කියන එක නොඅනුමානයි. කතාවෙ නම් සටන් ජවනිකා වගේම කුතුහලයෙන්නම් අඩුවක් වෙන එකක් නෑ. එහෙනම් රසවිඳින්න ඔයාලට බාරයි..

✍️ සිනෙරූ කණ්ඩායම

හොඳම ෂිනෝබිලා හෙවනැළි වගේ අපි ඉන්නවා කියලා කවුරුත් දන්නෙ නෑ ඒත් අපි මේ රට ආරක්ෂා කරනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

3 comments

  1. Next episode please

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට
    ………………

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login