The title of the page

Hope Or Dope (2022) S01E10 (END) Sinhala Subtitles | “අපේ අවාසනාවන්ත හමුවීම” | සිංහල උපසිරැසි සමඟ (16+)

OVERVIEW

  • My Drama List Rating : 7.9/10
  • Native Title: 소년비행
  • Episodes: 10
  • Also Known As: Juvenile Delinquency , Boys Flight , Sonyeonbihaeng
  • Screenwriter: Jung Soo Yoon
  • Director: Jo Yong Ik
  • Genres: Romance, Youth, Drama
  • Tags: Teenager, Countryside, Miniseries, Drugs, Web Series, Noir, Friendship

Won Ji An – Kyung Da Jung ලෙස

(වෙනත් කතා : Melting Me Softly, Hellbound)

Yoon Chan Young – Gong Yoon Tak ලෙස

(වෙනත් කතා : All Of Us Are Dead, Doctor John)

Yoon Hyun Soo – Gong Yoon Jae ලෙස

(වෙනත් කතා : Racket Boys, Kill Heel)

Yoon Ji Min – Park In Sun (Kyung Da Jeong ගෙ මව) ලෙස

(වෙනත් කතා : Crash Landing On You, Monopoly)

  • Han Se Jin – Kim Gok Hee ලෙස
  • Yang Seo Hyun – Hong Ae Ran ලෙස
  • Lee Soo Jung – Hye Mi ලෙස

මේක මත්ද්‍රව්‍ය ගැන කතාවක්, ප්‍රචණ්ඩත්වය,අපචාර ගැන කතාවක්! Hope කියන්නේ බලාපොරොත්තු වෙනවට. Dope කියන්නේ මත්ද්‍රව්‍ය ගන්නවට. Hope Or Dope? බලාපොරොත්තු තියාගන්නවද? නැත්නම් මත් වෙනවද?

වැඩි පිරිසක් අතරට නොගිය, සුපිරි කතාවක් “Hope Or Dope”කියන්නේ. මොකද මේ plot එක අපිට නිතරම හමුවෙන එකක් නෙවෙයි. කතාවෙ විදියට ක්‍යුං දා ජොං කියන්නේ තවම උසස් පාසලේ අධ්‍යාපනය හදාරන ගෑණු ළමයෙක්. ගොඩක් ධනවත් කෙල්ලෙක් විදියට තමයි පන්තියේ ළමයි අතර මෙයා ප්‍රසිද්ධ. අදින ඇදුමේ, දාන සපත්තුවේ ඉදලා පර්ස් එක ෆෝන් එක එනකම් හොද බ්‍රෑන්ඩඩ්, මිළ අධික ඒවා තමයි පාවිච්චි කරන්නේ. කතාවට කියන්නේ Pyeong (කොරියන් වර්ගමීටර) 80ක ගෙදරක ජීවත් වෙන, මිලියන ගණන් ගෙවලා ටියුෂන් වලින් ඉගෙන ගන්න ලක්ෂෙට කොඩිය දාපු කෙල්ලෙක් තමයි ක්‍යුං දා ජොං කියලා. ඒත් උදේ ආපු වෙලාවේ ඉදලා පන්තියේ ඩෙස්ක් එකේ ඔලුව ගහන් නිදාගන්න දා ජොං ඇත්තට රෑ එළි වෙනකම් මොනවා කරලා ඉස්කෝලේ එනවද? රෑට ටියුෂන් හින්දා කියලා තමයි කටකතා පැතිරෙන්නේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙමෙයි. දා ජොංට ජීවිතේ එපා වෙලා නම් ඉන්නේ, ඒකට පලි දා ජොංගේ අම්මා!

ඇයි ඒ?

ඒකට කතාව බලන්න පටන් ගමු එහෙනම්..

 

WARNING!

මේ කතා මාලාව පවුලෙ සැම එක්කම නම් නරඹන එක උචිත මදි. ගොඩක්ම පොඩිම අය එක්ක නරඹන්න එපා. මත්ද්‍රව්‍ය, භාෂා හැසිරවීම වගේ දේවල් නිසා 16ට වැඩි පිරිස නරඹන එක වඩාත් හොදයි.

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

5 comments

  1. thnq sub ekt ❤
    remarriage&desires drama ekt sub dennko

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. Thank you sub ekata..meke S 02 ekatath sub dennakoooo

  4. s02 eka sub eka nade

  5. ❤️‍🩹❤️‍🩹

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login