The title of the page
9.1
98

Hometown Cha-Cha-Cha (2021) E16 [END] Sinhala Subtitles | “වෙරළ අද්දර ගම්මානය” | සිංහල උපසිරැසි සමඟ

(Hometown Cha Cha Cha (2021) E16 Sinhala Subtitles)

Hometown Cha Cha Cha යනු, 2004 තිරගත වුණු Mr. Hong නම් චිත්‍රපටය ඇසුරෙන් ප්‍රති නිර්මාණය කළ දකුණු කොරියානු ටෙලි කතා මාලාවකී. මෙම ටෙලි කතා මාලාව අධ්‍යක්ෂණය කරන ලද්දේ Yoo Je Won නම් අධ්‍යක්ෂවරයා විසිනී. ඔහු The king: Etenerl Monarch, Hi Bye, Mama! Oh My Ghostess වැනි ප්‍රේක්ෂක හදවත් වසඟට ගත් ටෙලි කතා මාලාද අධ්‍යක්ෂණය කර ඇත. තවද මෙම කතා මාලාව රචනා කර ඇත්තේ Shin Ha Eun නම් ලේඛිකාව විසිනී. Comedy, Romance, Life යන ප්‍රද්හේද වලට අයත් හා කොටස් 16කින් යුත් මෙම කතා මාලාව 2021 අගෝස්තු 28 වනදා සිට සෑම සෙනසුරාදාකම හා ඉරිදාවකම දකුණු කොරියාවේ tvN නාලිකාව හරහා විකාශනය වේ.

*සාරංශය*

Hometown Cha Cha Cha කතා මාලාවේ එන Yoon Hye Jin නගරයේ ජීවත් වන දන්‍ත වෛද්‍යවරියක් වන අතර Hong Doo Shik මුහුදු වෙරලේ ගැමියෙකු වශයෙන් ජීවත් වේ. Yoon Hye Jin විවිධ බාධක වලින් පසුව ඇය මුහුදු වෙරලේ පිහිටි Gongjin ගම්මානයට යන අතර එහිදී ඇයට Hong Doo Shik ව මුණ ගැසෙයි. Yoon Hye Jin, Hong Doo Shikව හමු වීමෙන් පසු ඇය, ඔහු පිළිබඳ කුතුහලයෙන් පසුවෙයි..

  චරිත

_Hong Doo Shik (Main Male Leade)_

ප්‍රදේශවාසින් මොහුව හදුන්වන්නේ මුලාදෑනි Hong ලෙසයි. මොහු විවිධ රැකියාවල නියැලෙන නමුත් මොහු නිල වශයෙන් රැකියා විරහිතය. Gongjin වල සිටින ඕනෑම අයෙකුට ඕනෑම ගැටලුවකදී උදව් කරන ඔහු සෑම වෘතියක් පිළිබඳ පලපුරුද්ද ඇති අමුතු රැකියාවල ප්‍රවීණයෙකි.

_Yoon Hye Jin (Main Female Lead)_

පරිපූර්ණවාදී හා අභිලාෂ්කාමී දන්ත වෛද්‍යවරියක් වන මැය, මැයගේ සිහින ජීවිතය ගත කරමින් සිටින අතර ඇගේ ජීවතය අවුල් සහගත වීමත් සමඟ ඇය Gongjin වෙන ගොස් එහි දන්ත සායනයක් ආරම්භ කරයි.

_Ji Sung Hyun (Second Male Lead)_

මොහු වැඩ කිරීමට ප්‍රිය කරන සහ විනෝදජනක පෞරුෂයක් සහිත විවිධ ප්‍රදර්ශන නිෂ්පාදය කරන අධ්‍යක්ෂකවරයෙකි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

15 comments

  1. Wow Maru Maru..
    Me Series ekath complete..
    Rest Ekak aran thawa ekak demu..
    Thank You..

  2. Thank you.
    Sub එක දුන්නට.

  3. Thank you ඔක්කෝටම සබ් දුන්නාට😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම හොදේ.🤗

  4. thank you so much..thawa lassana kathawk oni..best sub

  5. Great Job බ්‍රෝ! දැන් හොද විවේකයක් ගන්න! තනියම කොටස් 16කට සබ් දුන්නා කියන්නේ ඉතිං ලේසි වැඩක් නෙමේ!
    ආසාවෙන් බලපු තවත් කතාවක් ඉවරයි! ගොඩක් ස්තූතියි මල්ලි!
    පුලුවන් නම් ඊළගට Jang Ok Jung හරි Yumi’s cells හරි සබ් දෙමු!

  6. නියමයි සහෝ! සබ් එකට ගොඩාක් ස්තූතියි…🤗
    තවත් ලස්සන කොරියන් ඩ්‍රාමා එකකින් හමුවෙමු✌️👌👍❤️‍🔥

  7. thanks..thanks

  8. ගොඩක් ලස්සන කතාවක්.. ලස්සනට කතාව ඉවර උනා.. තැන්ක්යු සබ් එකට.. පස්සෙ yumi’s cells සහ Dali and the cooky prince කොරියන් ඩ්‍රාමා එකටත් සබ් එක දෙන්නකො.. ආයෙත් වතාවක් තැන්ක්ය සබ් එකට

  9. Sahan Sulakkhana Subasinghe

    sub ekata godak thanks saho, e wagema niyma wadk, issrahata me wage sub thawa thawa genna jaya wewa!

  10. ගොඩාක් ස්තුතියි මේ ලස්සන කතාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Thanx bro sub ekata.
    godak hoda kathawak.
    Roof top prince kdrama ekatath sub dennako puluwan nam

  13. Sub ekata thanx

  14. Krishani
    Cineru_users

    Ane lassanama drama 1k. Thank you so much 💖💐💐💐💐💐

  15. Shan Shenow
    Cineru Family Member

    උඋපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ ✌💯
    මාරම ලස්සන කතාවක් ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login