Hokum (2026) Sinhala Subtitles
Hokum (2026) Sinhala Subtitles
7.2
89

Hokum (2026) Sinhala Subtitles | “ “හනිමූන් සූට්” කාමරය ” | සිංහල උපසිරැසි සමඟ

(Hokum (2026) Sinhala Subtitles) (Hokum (2026) Sinhala Subtitle) (Hokum (2026) Sinhala Sub)

කොහොමද යාලුවනේ කොහොමද මං අද ඔයාලට අරන් එන්නේ අද නිකුත් උන hokum චිත්‍රපටය වැඩි කතා නැතුව චිත්‍රපට දිහාවට හැරෙමු

අධ්‍යක්ෂණය: ඩේමියන් මැකාති – මෙයා තමයි මීට කලින් Oddity කියන Horror චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු කෙනා.

ප්‍රධාන නළු නිළියන්: ඇඩම් ස්කොට්,පීටර් කූනන්,ඩේවිඩ් විල්මට්

ධාවන කාලය: පැය 1යි මිනිත්තු 47යි

හරි කතාව ගැනත් බලමු-ඕම් බෝමන් මෙයා වෘත්තියෙන් නවකතා ලියන ලේඛකයෙක්. තමන්ගේ මියගිය දෙමව්පියන්ගේ අළු විසිරුවා හැරීමේ අරමුණින් ඕම් යනවා නගරයෙන් හුදෙකලා වුණු, හරිම අත්භූත පෙනුමක් තියෙන තානායමකට හැබැයි මේ ගමන එයා හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ.

මේ තානායමට ආවට පස්සේ ඕම්ට දැනගන්න ලැබෙනවා එහේ තියෙන “හනිමූන් සූට්” කාමරය ගැන අමුතුම කතාවක්. ඒ කාමරයට අරක්ගෙන ඉන්නවා කියන මායාකාරියක් ගැන දේශීය ජනප්‍රවාදයක් මේ පළාතේ තියෙනවා. සාමාන්‍යයෙන් ලේඛකයෝ අද්භූත දේවල් පස්සේ පන්නනවා වැඩියිනේ. ඕම්ටත් වෙන්නේ ඒකමයි. එයා මේ මායාකාරියගේ කතාව ගැන පුදුම විදිහට උමතුවෙන් වගේ හොයන්න පටන් ගන්නවා. ඉතින් මොකද වෙන්නේ කියලා දැනගන්න කතාව බලන්නකෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


87
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login