His Three Daughters (2023) Sinhala Subtitles
His Three Daughters (2023) Sinhala Subtitles
7.1
61

His Three Daughters (2023) Sinhala Subtitles | “ තාරා පැටව් ” | සිංහල උපසිරැසි සමඟ

(His Three Daughters (2023) Sinhala Subtitles) (His Three Daughters (2023) Sinhala Subtitle) (His Three Daughters (2023) Sinhala Sub)  

‘His Three Daughters’ 2023 වසරේ නිකුත් වුණු Drama ගණයට අයත් හොලිවුඩ් චිත්‍රපටයක්.. IMDb 7.1 ක අගයක් සහ 97% ක ඉහළ කුණු තක්කාලි අගයක් ලබාගත්තු මේ සලරුව අධ්‍යක්ෂණය කරන්නේ Azazel Jacobs අධ්‍යක්ෂතුමා විසින්.. ධාවන කාලය පැය එකයි මිනිත්තු හතළිස් එකයි.. වසරේ Independent Spirit Robert Altman Award එකත්, එම වසරේ හොඳම ScreenPlay වෙනුවෙන් Gotham Independent Film Award එකත් ලබාගන්නට මේ සිනමාපටයට හැකියාව ලැබී තිබෙනවා.. ඒ කොහොම වුණත් කියන්න තියෙන්නේ ඔයා Drama ගතියට ‘ඒ කියන්නේ Action ඇත්තෙම නැති කතාබහෙන්ම ඇදිලා යන, හැඟීම් වලට ෆෝකස් කරන චිත්‍රපට වලට කැමති නැත්තම් මේක බලන්න එපා.

කතාව මෙහෙමයි, දුවලා තුන්දෙනෙක් තමන්ගේ අසනීප වුණ, පිළිකාවක් හැදුණ වයසක තාත්තව බලා කියා ගන්න නිව්යෝර්ක් වල තාත්තගේ එපාට්මන්ට් එකට එකතු වෙනවා.. දුවලා තුන්දෙනා තමයි කේටි, රේචල් සහ ක්‍රිස්ටිනා. රේචල් කියන්නේ බාලම දුව.. ඒ වගේම මේ තාත්තා තමයි වින්සන්ට්.. මෙයා දෙවරක් විවාහ වුණ කෙනෙක් සහ රේචල් බාල දුව මෙයාගේ දෙවෙනි කසාදේ ළමයා.. ඒ නිසා අනිත් දෙන්නා මේ රේචල් එක්ක එච්චර ඇයි හොඳයියක් නෑ.. විශේෂයෙන්ම කේටි.. කතාව ගලාගෙන යන්නේ මේ ළමයි තුන්දෙනාගේ එකිනෙකට වෙනස් ජීවිත කතා එක ගෙදරක තමන්ගේ තාත්තා වෙනුවෙන් ඒකාබද්ධ වෙනකොට හටගන්නා ගැටළු වලට මේ අය පිළියම් යොදන්නේ කොහොමද කියන කාරණේ හරහා..

සටහන සහ උපසිරැසි: මලීෂ බණ්ඩාර

ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


142
Total Subtitles

One comment

  1. ස්තූතියි මලීෂ සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login