Hide and Seek 2013 Sinhala Subtitle
Hide and Seek 2013 Sinhala Subtitle
6.3
81

Hide and Seek (2013) Sinhala Subtitles | “දාම ඝාතකයාට එරෙහි හැංගි මුත්තන් සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ

(Hide and Seek (2013) Sinhala Subtitles) (Hide and Seek (2013) Sinhala Subtitle) (Hide and Seek Sinhala Subtitle)

සුභ දවසක් වේවා හැමෝටම!!! අද මම අරගෙන ආවේ 2013 වසරේදී නිකුත් උන Hide and Seek කොරියානු චිත්‍රපටියක්.මේක Thriller/Mystery වර්ගීකරණය අයත් වෙන චිත්‍රපටියක්.ත්‍රාසජනක වර්ගීකරණයෙන් ද කොරියානු චිත්‍රපටි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම දාම ඝාතක කතා වලින්.

කතාව පැත්තට යමු…

මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නෙ Son Hyun-Joo ඔහු ඇතුලු ඔහුගෙ පවුලේ වටා තමයි මේ කතාව යන්නෙ.මේ අතර දාම ඝාතකයෙක්ගෙන් මෙයාලට කරදර වෙන්න වෙනවා.මේ පවුල කොහොමද මේකට මුහුණ දෙන්නෙ? මේ ඝාතකයා කවුද? අන්තිම වෙනකන් කුතුහලෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා කතාවම නොකියා ඉන්නම්.ඇයි මේ ඝාතකයා මිනිස්සුන්ව මරන්නෙ?

ඒකට හේතුව බලන්න චිත්‍රපටිය නරඹන්න කියලා ආරධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray /BRRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1092|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රවිඳු පෙරේරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රවිඳු පෙරේරා

March 4, 2023


2
Total Subtitles

3 comments

  1. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *