The title of the page
Heartbeat (2023) E06 Sinhala Subtitles
Heartbeat (2023) E06 Sinhala Subtitles
8.7

Heartbeat (2023) E06 Sinhala Subtitles | හද ගැස්ම | සිංහල උපසිරැසි සමඟ

“😈 HeartBeat (2023) 😈 “

“හද ගැස්ම”

Information – විස්තර
Drama: Heartbeat
Native Title: 가슴이 뛴다
Also Known As: My Heart Beats , My Heart is Beating , Gaseumi Ttwinda
Country: South Korea
Episodes: 16
Aired: Jun 26, 2023 – Aug 15, 2023
Aired On: Monday, Tuesday
Original Network: KBS2
Duration: 60 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Lee Hyun Suk, Lee Min Soo
Screenwriter: Jung Seung Joo, Kim Ha Na
Genres: Comedy, Romance, Fantasy
Tags: Cold Female Lead, Vampire Male Lead, Age Gap [Drama Life], Poor Female Lead, Cohabitation, Age Gap [Real Life], Half-Human, Interspecies Romance, Investor Female Lead, Businessman Male Lead (Vote or add tags)

කාස්ට් – Cast

2PM’s Ok Taec Yeon as Seon Woo Hyeol

සොන් වු හ්යොල්

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” Vincenzo” සහ “The Game: Towards Zero (2020)” | ” Secret Royal Inspector & Joy | “Blind “වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Won Ji An as Joo In Hae | ජු ඉන්-හේ

ඇය මීට පෙර ” Happy Boy ” | ” Hope or Dope 2″ | ” Hope or Dope” | ” A Year-End Medley”  සහ ” After Korea” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Park Kang Hyun as Shin Do Shik | ශින් දෝ ශික්

ඔහු මීට පෙර ” Immortal Songs: Singing the Legend” | ” Video Star Season 1″ | “Wok of Love Phantom Singer Season 2″ | Phantom Singer: All Stars” සහ ” Phantom Singer Season 4 ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Yoon So Hee as Na Hae Won / Yoon Hae Sun

නා හේ වොන් / යූන් හේ සන්

ඇය මීට පෙර “After the Show Ends” | ” One More Time” | ” The Emperor: Owner of the Mask” | ” Witch’s Love”  සහ ” Peng” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම තවත් අලුත් කතාවට උපසිරැසි අරගෙන ආවා, එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ…

සොන් වු හ්යොල් (Ok Taec Yeon) කියන්නේ මනුස්සයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න වැම්පර් කෙනෙක්, ඉතින් එක කරන්න නම් ඔහුට අවුරුදු 100 එක දිගට මිනිපෙට්ටියක නිදාගන්න වෙනවා, ඔහු නිදාගෙන ඉන්න අතරේ අවුරුදු 100 සම්පූර්ණවෙන්න දවසක් තියෙනකොට මේ මිනිපෙට්ටිය කෙල්ලෙක් අරිනවා, ඉතින් ඒ කෙල්ල තමයි ජු ඉන්-හේ (Won Ji An), ජු ඉන්-හේ කියන්නේ සොන් වු හ්යොල්ගේ මන්දිරේ බලාගත්ත අයගෙන පැවත එන්නෙක්, ඉතින් ඇයට යන්න එන්න තැනක් නැති වෙලාවේ වාසනාවට වගේ ඇගට තමන්ගේ තාත්තාගෙන් උරුම උන මේ පරණ මන්දිරේ හම්බවෙනවා, ඉතින් එ මන්දිරේට යන ඇය තමයි අපේ වැම්පර්-සොන් වු හ්යොල්ව දවස් 100 සම්පූර්ණ වෙන්නත් කලින් ඇහැරවන්නේ, එහෙනම් අපි වැඩිය කතාව ගැන කතා කරන්නෙ නැතුව එක බලලාම ඉමුකෝ…   

 

එහෙනම් මම වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලාම ඉමුකෝ, හැමෝටම සුබ 

දවසක්! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


472
Total Subtitles

5 comments

  1. චූටි කිටියා 🥰🥰

    King the land ep4 dennako 🙏🙏🙏❤️❤️❤️❤️

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Sahan Kaushalya

    King the land ep tika dennako

  4. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login