Hamnet (2025) Sinhala Subtitles
Hamnet (2025) Sinhala Subtitles
8
86
88

Hamnet (2025) Sinhala Subtitles | “ හැම්නෙට් ” | සිංහල උපසිරැසි සමඟ

(Hamnet (2025) Sinhala Subtitles) (Hamnet (2025) Sinhala Subtitle) (Hamnet (2025) Sinhala Sub)

කොහොමදයාලුවනේ මං අද ඔයාලට අරන් ආවේ ටිකක් ස්ටෝරි පැත්තට බර එකක් ඒ තමයි

මේක හදලා තියෙන්නේ Maggie O’Farrell ගේ සුප්‍රසිද්ධ නවකතාව ඇසුරෙන්.

ෆිල්ම් එකේ මොකද වෙන්නේ?ලෝකයක් දන්න විලියම් ෂේක්ස්පියර් ගැන අපි හැමෝම අහලා තිබුණට එයාගේ පෞද්ගලික ජීවිතේ වුණු ලොකුම වේදනාව ගැන දන්නේ කීයෙන් කීදෙනාද? මේ කතාව යන්නේ 1580 ගණන් වල ෂේක්ස්පියර්ගේ එකම පුතා හැම්නෙට් වයස අවුරුදු 11 දී නැතිවෙනවා ඒ මරණය එයාගේ බිරිඳ ඇග්නස්ට සහ ෂේක්ස්පියර්ට බලපාපු විදිහ තමයි මේකේ තියෙන්නේ

Cast එක :
Paul Mescal: විලියම් ෂේක්ස්පියර් විදිහට – මෙයා දැන් ඉන්න සුපිරිම නළුවෙක්.

Jessie Buckley: ඇග්නස් විදිහට – මෙයාගේ රංගනය නම් ඉහළම මට්ටමක තියෙනවා.
IMDb අගය: 2025 අවසානයේ රිලීස් වුණු මේ ෆිල්ම් එකට දැනට 7.8/10 වගේ ඉහළ අගයක් තියෙනවා.

එහෙනම් මං ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න කියලා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

One comment

  1. ස්තූතියි නෙත්මිර සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login