Haal (2026) Sinhala Subtitles
Haal (2026) Sinhala Subtitles
7.3

Haal (2026) Sinhala Subtitles | “ ආගමද? ආදරයද? ” | සිංහල උපසිරැසි සමඟ

(Haal (2026) Sinhala Subtitles) (Haal (2026) Sinhala Subtitle) (Haal (2026) Sinhala Sub)

  • භාෂාව: මලයාලම් (Malayalam)

  • ශානරය: Musical Romance

  • අධ්‍යක්ෂණය: Veeraa

  • ප්‍රධාන රංගනය: Shane Nigam, Sakshi Vaidya, Johny Antony

මහර ෆිල්ම්ස් තියෙනවා හරියට අපේ හිතට සැනසිල්ලක් දෙන ‘healing’ එහෙමත් නැත්නම් slice-of-life කතාවක් වගේ. මෑතකදී OTT හරහා නිකුත් වුණු Haal කියන්නෙත් අන්න ඒ වගේ සංගීතය සහ ආදරය එකතු වුණු ලස්සන, සංවේදී කතාවක්.

වෙනස් සමාජ පසුබිම් දෙකකින් එන තරුණ ජෝඩුවක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. සමාජයෙන් එන විවිධ බාධාවන්, මතවාද සහ ප්‍රශ්න මැද, ඔවුන් දෙදෙනා කොහොමද ආදරය සහ සංගීතය හරහා තමන්ගේ ජීවිතවලට සැනසීමක් (healing power of love) හොයාගන්නේ කියන එක මෙහි ඉතාම ලස්සනට නිරූපණය කරලා තියෙනවා. කතාවේ තියෙන සංවේදී බවත්, මලයාලම් සිනමාවට ආවේණික වුණු ඒ ස්වභාවික රංගන රටාවත් නිසා, හිත නිදහස් කරගෙන බලන්න පුළුවන් ඉතාම ලස්සන නිර්මාණයක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ් එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login