The title of the page
Gulabo Sitabo 2020 Sinhala Sub
Gulabo Sitabo 2020 Sinhala Sub
6.5
84

Gulabo Sitabo (2020) Sinhala Subtitles |කෑදරකම| සිංහල උපසිරැසි සමග

හැමෝටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා එහෙනම් ඔන්න මම අද උපසිරස අරන් ආවෙ පසුගිය දා amzon prime හරහා නිකුත් වුන Gulabo Sitabo චිත්‍රපටයටයි. මෙ චිත්‍රපටිය 2020 ජුනි 12 වෙනිදා ලොව පුරා නිකුත් උනේ . මෙ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ  Shoojit Sircar මහතා  ඒවගේම චිත්‍රපටියේ තීරරචනය කලේ Juhi Chaturvedi මහතා ,සංගීත අධ්‍යක්ෂණය Shantanu Moitra.(Gulabo Sitabo 2020 Sinhala Sub)

චිත්‍රපටියෙ නළු නිළියන් ලෙසින් ප්‍රවීණ හින්දි නළු Amitabh Bachchan අනෙකුත් සෙසු නළු නිළියන් විදිහට Ayushmann Khurrana, Nalneesh Neel, Vijay Raaz,Brijendra Kala,Sunil Butolia ඔය වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙ චිත්‍රපටිය IMDb අගය 6.6 ලබාගෙන තියෙනවා .ගුගල් පරිශීලකයන්ගේ කැමැත්ත 84% කැමැත්ත ත් පල කරලා තියෙනවා .

චිත්‍රපටිය Drama/Comedy ගනයට තමයි අයිති වෙන්නේ .පුරා පැය දෙකක් පවුලේ හැමෝම එකට ඉගෙන බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක . කතාව පැත්තට ගියොත් , මිර්සා කියන්න ඉතා කෑදර වයසක මිනිහෙක් මෙයා  කසාද බැදගෙන ඉන්එන කෙනාට තමයි බෙගම් විශාල මන්දිර මෙයා හදන්නේ එක මෙයාටම අයිති කර ගන්න . එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ඉක්මනට ඔයාලව හමුවෙන්න එන්නම් එහෙනම් හැමෝටම සුභ දවසක් .

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නවීන් සංදේශ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නවීන් සංදේශ්

May 24, 2020


14
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. මයිකි

    තැන්ක්ස් මචො සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login