Grizzly Night (2026) Sinhala Subtitles
Grizzly Night (2026) Sinhala Subtitles
4.6

Grizzly Night (2026) Sinhala Subtitles | “ ග්රිස්ලි රාත්‍රිය ” | සිංහල උපසිරැසි සමඟ

(Grizzly Night (2026) Sinhala Subtitles) (Grizzly Night (2026) Sinhala Subtitle) (Grizzly Night (2026) Sinhala Sub)

අධ්‍යක්ෂණය – Burke Doeren
රංගනය – Brec Bassinger, Lauren Call, Jack Griffo, Charles Esten
සංගීතය – Dan Reckard
නිකුත් වූ දිනය – 2026 ජනවාරි 30
රට – එක්සත් ජනපදය
කාලය – මිනිත්තු 87

කතාව ගැන

1967 අගෝස්තු 12වෙනිදා මොන්ටානාවේ ග්ලේෂියර් නැෂනල් පාර්ක් එකේ සිද්ධ වෙලා තියෙන අමාරුම රාත්‍රියක් ගැන තමයි මේ ෆිල්ම් එක. ඒ රාත්‍රියෙදි, එකිනෙකට තැන් දෙකක වලස්සු දෙදෙනෙක් මිනිසුන්ට පහර දෙනවා.

මේ අතරේ තියෙන්නෙ තරුණ පාර්ක් රේන්ජර් ජෝන් ඩේවරෙක්ස්, අඳුරු වනයක, බියගත් මිනිස්සුන්ව, එයා බේරගන්න උත්සාහ කරනවා.

මෙක බිය හදාගන්න කතාවක් විතරක් නෙවෙයි
“අපිට වනයේ ජීවිතයත් ගරු කරලා ජීවත්වෙන්න පුළුවන්” කියලා මතක් කරන පණිවිඩයක්.

නියම Survival Thriller එකක්. සත්‍ය සිදුවීමක්. හිතන්න, බියවන්න, හා අන්තිමට පාඩමක් උගන්නන ෆිල්ම් එකක්. 🐻🌲

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බ්‍රයන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බ්‍රයන්

December 1, 2025


22
Total Subtitles

One comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login