Green (2024) Sinhala Subtitles
Green (2024) Sinhala Subtitles
7

Green (2024) Sinhala Subtitles | “ අද්භූත වනාන්තරය ” | සිංහල උපසිරැසි සමඟ

(Green (2024) Sinhala Subtitles) (Green (2024) Sinhala Subtitle) (Green (2024) Sinhala Sub)

Green කියන්නේ 2025 වසරේ ඔක්තොබර් මාසයේ තිරගත වූ චිත්‍රපටයකි.මේ කතාව එක්තරා මනෝවිද්‍යාත්මක චිත්‍රපටයකි.

කතාව ගැන කෙටියෙක් කියනවනම්,
එක් පොලිස් නිළධාරියෙකු සාවිත්‍රී නම් කාන්තාවකගේ අතුරුදහන් වීමක් ගැන තොරතුරු සෙවීමට පැවරෙනවා.මේ ගමට යාමට තියන්නේ පාළු අත්භූත වනාන්තරයක් මැදින්.මේ වනාන්තරය ගැන එක එක කට කතා පැතිරෙනවා ඔහු අසා තිබෙනවා.මේ යන අතරතුරදී වනාන්තරය මැද දී ජීප් එකේ දෝශයක් ඇති වී ඔහු වතුර ටිකක් සෙවීමට ඇවිදිනවා.මොහු වතුර සොයන අතරතුර නොදැනුවත්වම වනාන්තරය ඇතුලට ගොස් තිබෙනවා.ඔහු වටපිට බලනවිට තේරෙනවා මේ වනාන්තරය මැද ඔහු අතරමං වෙලා කියලා.මේ වෙලාවේ ඔහුට මතක් වෙනවා ගමේ මිනිස්සු මේ වනාන්තරයේ ඉන්න රාක්ශයෙක් ගැන කතා කරනවා.දැන් ඔහු ඉන්නේ වනාන්තරයේ අතරමං වෙලා.ආපහු යන්න පාර හොයාගන්න බැලුවත් ඔහුට ඒක කරන්න බැරි වෙනවා.

මේ විදිහට තමයි මේ කතාව පටන් ගන්නෙ.මේ පොලිස් නිළධාරියට වනාන්තරයෙන් එලියට එන්න පුලුවන් වෙයිද? ඔහු යක්ශයාට මුහුණ දෙයිද? වනාන්තරයේදී ඔහුට කවුරුන් මුණගැහෙන්නේද යන්න කුතුහලයකි.

ආදරයෙන් ආරාධනා කරනවා ෆිල්ම් එක බලන්න කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


49
Total Subtitles

2 comments

  1. Thanks for the sub

  2. මේක තියෙන්නේ වෙන ෆිල්ම් එකක් Housemate කියලා online play කරලා බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login