Gaua (2026) Sinhala Subtitles
Gaua (2026) Sinhala Subtitles
6.2
66

Gaua (2026) Sinhala Subtitles | “අඳුරේ අතරමං වෙන ඇය” | සිංහල උපසිරැසි සමඟ

(Gaua (2026) Sinhala Subtitles) (Gaua (2026) Sinhala Subtitle) (Gaua (2026) Sinhala Sub)

“Gaua” (මේකේ තේරුම ස්පාඤ්ඤයේ Basque භාෂාවෙන් “රාත්‍රිය” කියන එකයි) කියන්නේ 2025 අගභාගයේ නිකුත් වෙලා, 2026 දී අන්තර්ජාතික සිනමා උළෙලවල් (IFFR) වල ලොකු අවධානයක් ගත්තු Historical Fantasy-Horror ගණයට අයිති වෙන ෆිල්ම් එකක්.

මේ කතාව යන්නේ 17 වෙනි සියවසේ ස්පාඤ්ඤයේ (Navarre ප්‍රදේශයේ) සිද්ධ වුණු දරුණු මායාකාරියන් දඩයම් කරන (witch-hunt) කාල වකවානුවකයි. Kattalin (Yune Nogueiras විසින් රඟපාන) කියන තරුණිය තමන්ට වද දෙන සැමියාගෙන් බේරිලා රෑ පානේ අඳුරු කැලෑවකට පැනලා යනවා. පස්සේ අඳුරේ අතරමං වෙන ඇයට, ගඟක් අයිනේ රෙදි හෝදමින් ඉන්න වයසක ගැහැනුන් තුන්දෙනෙක් මුණගැහෙනවා. මේ අය ගමේ තියෙන අඳුරු රහස්, තහනම් ආදර කතා සහ පැරණි මිත්‍යා විශ්වාස ගැන භයානක කතා කියන්න පටන් ගන්නවා. මේ කතා අහන් ඉද්දි Kattalin ට ටිකෙන් ටික තේරෙනවා ඇයත් මේ භයානක කතාවලම කොටසක් වෙලා කියලා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


712
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login