The title of the page
Gaslight (2023) Sinhala Subtitles
Gaslight (2023) Sinhala Subtitles
4.7
72

Gaslight (2023) Sinhala Subtitles | අභිරහස | සිංහල උපසිරැසි සමඟ

(Gaslight (2023) Sinhala Subtitles)  (Gaslight (2023) Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

            ඔන්න අදත් මම කුතුහලය පිරුණු හින්දි ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. නමින් Gaslight. ඉතින් මේ ෆිල්ම් එක,

IMDb – 4.4 /10

Released on – 31 March 2023

Released on – Disney+  hotstar

ඒ වගේම මේ ෆිල්ම් එක,

  • Directed by – Pavan Kripalani
  • Written by – Neha Sharma, Pavan Kripalani
  • Produced by – Ramesh Turani, Akshai Puri

මෙහි නළු නිළියන් ලෙස…

  • Sara Ali Khan – ෆාතිමා ලෙසත්,
  • Chitrangada Singh – රුක්මණී නොහොත් රාණි සාබ් ලෙසත්
  • Vikrant Massey – කපල් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට යමු…

           මීෂා කියන්නේ රෝද පුටුවක් ආධාරයෙන් අය වලව්වේ එකම දුවයි. ඇය තමන්ගේ අනතුර ගැන, මවගේ සිය දිවි නසා ගැනීම හා තාත්තාගේ(රාජා සාබ්) දෙවනි විවාහ නිසා ඇය වලව්වෙන් නික්ම වෙනවම ජීවිතයක් ගත කරනවා. දවසක් ඇයට තම පියාගෙන් ලියුමක් ලැබෙනවා. ඒ ඇයට නැවත වලව්වට එන්න කියාය. මේ ලියුම නිසා ඇය අවුරුදු ගණනාවකට පස්සේ නැවත් වලව්වට යනවා. එහිදී ඇය තමන්ගේ කුඩාම්මා (රාණි සාබ්) විතරක් පේනවා. මේ නිසා තමන්ගේ තාත්තා කොහෙද කියා වලව්වේ සේවකයන්ගෙන් ඇහුවත් ඔවුන් දන්නෙ නැති බව පවසනවා. මේ නිසා මීෂා දැඩි කනස්සල්ලට පත්වෙනවා.

ඉතින් ඔහුගේ තාත්තාට කුමක්ද සිදු වුනේ?

මීෂාට ඇගේ තාත්තාව හමුවෙයිද?

එහෙනම් අපි තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක උපසිරැසයකින් හමුවෙමු!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දැහැමි සොයුරිය……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. විජය කුමාරතුංග රගපාන අභිරහස චිත්‍රපටියත් මේ වගේමයිි සිතුම් පැතුම් සද ආදරෙයි ගීතය තියෙන්නෙත් ඒ චිත්‍රපටියේ තමයි පොඩි වෙනස්කම් තියෙනවා කෙසේ නමුත් ස්තූතියි මහන්සිවෙලා ලස්සනට උපසිරැසි දාලා වැඩේ කෙරුවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login