Gangster (2024) Sinhala Subtitles
Gangster (2024) Sinhala Subtitles
8.1

Gangster (2024) Sinhala Subtitles | “ ජෝජ්ගේ සැගවුනු අවිය ” | සිංහල උපසිරැසි සමඟ

(Gangster (2024) Sinhala Subtitles ) (Gangster (2024) Sinhala Subtitles) (Gangster (2024) Sinhala Sub)

හායි..කොහොමද කට්ටිය?
ඔන්න අද අරගෙන ආවා Gangster කියන තෙළුගු ෆිල්ම් එක. මේක තනිකර මැර කල්ලි සම්බන්ද කතාවක් විදිහට තමයි ගලාගෙන යන්නේ.

කතාවේ හැටියට ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ (මයිකල්), කියන්නේ දක්ෂ Hitman චරිතයක්. මෙයා වැඩ කරන්නේ එක මැර කල්ලියකට. මයිකල්ට එයාගේ බොස් කරන්න කියන්නේ මොකක්ද, ආයේ දෙපාරක් හිතන්නේ නැතුව ඒ දේ කරනවා. කිසිම අඩු පාඩුවක් සිද්ද වෙන්නේ නෑ. ඒ වගේම මයිකල්ට කිසිම හැගීමක් දැනීමක් තියෙනවා කියලා පේන්නේ නෑ.

කොහොමහරි මෙයාට බාර් එකකදි ජෙසිකා කියලා කෙල්ලෙක් මුණ ගැහෙනවා. මයිකල්ට කිසි කෙනෙක් ගැන ගානක් නෑ. හැබැයි ජෙසිකා මයිකල්ට කිට්ටු වෙන්න බලනවා එයාව අදුරගන්න ගමන්. දවසක් මයිකල්ට එයාගේ බොස්ගෙන් ඕඩර් එකක් එනවා කෙල්ලෙක්ව මරන්න කියලා. බලන් ගියාම ඒ වෙන කවුරුත් නෙමෙයි, ජෙසිකා…ඉතින් කවුද මේ ජෙසිකා? මයිකල් ලොක්කගේ අණට කීකරු වෙයිද?

එහෙනම් ෆිල්ම් එක බලලා ඉතුරු විස්තරේ දැනගන්න. ආයෙත් දවසක හම්බෙමු.
සුබ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


41
Total Subtitles

2 comments

  1. Thank you සබ් එකට!
    Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො

  2. ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login