The title of the page
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
Gam Gam Ganesha (2024) Sinhala Subtitles
5.4
94

Gam Gam Ganesha (2024) Sinhala Subtitles | “ගනේෂා” | සිංහල උපසිරැසි සමඟ

(Gam Gam Ganesha (2024) Sinhala Subtitles) (Gam Gam Ganesha (2024) Sinhala Sub) (Gam Gam Ganesha Sinhala Subtitles) (Gam Gam Ganesha Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම ❤️

ඔන්න ඉතින් අදත් තෙලිගුවක් අරන් සයිට පැත්තට ගොඩ වුණා.. සුපුරුදු විදිහට ෆිලුම බාරදුන්නෙ සමිත අයියා ❤️

2024 මැයි 31 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නේ Crime & Comedy කියන කැටගරි එකට.. එතකොට මේකේ ධාවන කාලය වෙන්නේ මිනිත්තු 132ක්‌.. අධ්‍යක්ෂණය සහ තිර රචනය යන දෙකම කරන්නේ Uday Bommisetty කියන අධ්‍යක්ෂකවරයා විසින්..

එතකොට ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නේ Anand Devarakonda විසින්.. මෙයා විජේ දෙවරකොන්ඩා ගේ සහෝදරයා කියන කාරණේ ගොඩක් දෙනෙක් දන්නවනේ.. ආනන්ද් ගේ ගිය අවුරුද්දේ නිකුත් වුන Baby ෆිලුමත් අතිශය සාර්ථක උනා නෙ.. හැබැයි මේක නම් හිතපු තරම් සාර්ථක උනේ නෑ හැබැයි.. ඒත් විනෝදෙන් බලන්න පුළුවන් ෆිලුමක්‌ කියලා කියන්න පුළුවන්.. මේකේ සමහර තැන් වල ආනන්ද් ගෙන් විජේගේ ඇක්ෂන් ටිකක් දැක්ක මං නම්.. අනේ මන්ද.. ඒක ඔයාලට කොහොමද ෆීල් වුනේ කියලා ඔයාලම බලලා කියන්නකෝ..

Cast

Anand Devarakonda as Ganesh
Nayan Sarika
Emmanuel
Vennela Kishore as Organ David
Satyam Rajesh

කතාව ගැන නම් කියන්න ලොකු විස්තරයක් නෑ.. ගනේෂා කියන්නෙ පොඩි පොඩි හොරකම් කර කර ඉන්න තරුණයෙක්.. හදිස්සියේ කන බූට් එකක් නිසා කොල්ලට හිතෙනවා ලොකු හොරකමක් කරන්න.. පොර ගොඩක් වටින දියමන්තියක් උස්සනවා.. හැබැයි හදිස්සියේ සිද්ද වෙන පොලිස් පරික්ෂාවක් නිසා මෙයා මේ දියමන්තිය ගණදෙවි පිළිමයක් ඇතුලට දානවා.. හැබැයි මෙයාට ඒක ගන්න නම් ලේසි වෙන්නෑ. හෙන ගේමක් දෙන්න වෙනවා.. මොකද මේ පිළිමෙට බර සෙට් එකක් ඇහැ ගහගෙන ඉන්නේ.. ඒ දියමන්තිය නිසා නම් නෙවෙයි..

ඇත්තටම ඇයි මේ හැමෝම මේ පිළිමේ එක්කම ඔට්ටු වෙන්නේ?

ඒකට හේතුව දැනගන්න නම් ෆිලුම බලන්නම වෙනවා 😉

ගිහින් එන්නම් ❤️ ජයවේවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


111
Total Subtitles

11 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. thank youwwwww

  3. Oshada Eranga
    Cineru Family Member

    තැන්ක්ස් ශානෝ… ❤️

  4. Yasantha Thenabadu
    Cineru_users

    Thnx ban adarey❤️

  5. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට……..

  6. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  7. Randil Manamperi
    Cineru_users

    sub ekata thank

  8. Rasavathi 2024 Tamil movie ekta සබ් එක දෙන්නකෝ plz oraginl Copy ඇවිල්ලා තියෙන්නෙ

  9. death stroke
    Cineru_users

    Sub ek wada nene

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකනම් වැඩ මචං..මොකද්ද අවුල?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login