The title of the page
From Sinhala Subtitles
From Sinhala Subtitles
7.6
94
85

From (2022) S01E01 Sinhala Subtitles | “රාත්‍රිය වෙත දිගු ගමනක්” | සිංහල උපසිරැසි සමඟ

(From (2022) S01E01 Sinhala Subtitles) (From Sinhala Subtitles) (From S01 Sinhala Subtitles) (From Tv Series Sinhala Subtitles)

“ඇමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ එක් නගරයකි. ඇතුළුවෙන කිසිවෙකුටත් ඉන් පිටවීමට නොහැක. දිනපතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වෙර දරන නගරවාසීන් නගරයෙන් පිටවීමට මගක් සොයමින් අරගල කරමින් සිටී. මේ අතර නගරය ආසන්නයේ කැලයක සිට පැමිණෙන අද්භූත බලවේගයක් රාත්‍රි කාලය පුරා බයංකාරත්වය පතුරුවයි.”

From කියන්නෙ Sci-Fi/Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මේක රචනා කරලා නිර්මාණය කරලා තියෙන්නෙ John Griffin විසින්. ඒ වගේම මේ කතා මාලාවට විධායක නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) සහ Avengers: Endgame (2019)  කියන චිත්‍රපටවලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු Russo සහෝදරයන් දෙදෙනා. මේ කතා මාලාව 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් අතට පත් වුණා.

ඊළඟ කොටසෙන් මුණගැහෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

12 comments

  1. සබ් එකට ගොඩාක් තෑන්ක්ස් බ්‍රෝ!🔥

  2. සබ් එකට tnx .stranger things s4 එකටත් sub දෙන්න

    • nishani wijesingha

      සබ් එකට ස්තූතියී…වීඩියෝ පිටපත් පෙන්නන්නේ නෑනේ 😥

      • VPN ඕෆ් කරලා සයිට් එකට එන්න..එතකොට පෙන්නයි..

  3. mekata sub denakal balana hitiye ela ela 🔥🔥🔥🔥

  4. me supirii ekaek aee thanks for sub

  5. meka niyama series ekak wage. Thanks for the sub.

  6. meke ithuru epi wala sub ekath denn ikmanata

  7. eelanga ekathdenakan balann inne bro.thanx

  8. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  9. thanks …………

  10. Thanks for the Sinhala sub bro…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login