Friends (2001) Sinhala Subtitles
Friends (2001) Sinhala Subtitles
7.9
89

Friends (2001) Sinhala Subtitles | “ ආදරයටත් නොපැරදුණු යාලුකම ” | සිංහල උපසිරැසි සමඟ

(Friends (2001) Sinhala Subtitles) (Friends (2001) Sinhala Subtitle) (Friends (2001) Sinhala Sub)

ආයූබෝවන් ඔයාලා හැමදෙනාටම ,ඔන්න ඉතින් අපි උපසිරැසි ගන්වල ගෙනවා freinds කියලා 2001 දී එලියට දාපු ඉන්දියානූ කොලිවුඩ් සිනමාවේ දමිල චිත්‍රපටයක් මේක 1991 දී ඉන්දියාවේම මලයාලම් භාශාවෙන් ඒ නමින්ම එලියට ආපු චිත්‍රපටයක රීමේක් එකක් කියල කියන්නත් පුලුවන්….

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට විජේයි ,සූර්යා,දේවයානි,විජයලක්ශ්මි වගේ ගොඩක් නලු නිලියන් රංගනයෙන් දායක වෙල තීනව , හරි අපි දැන් කතාව පැත්තට යමුකෝ පොඩ්ඩක්….
චිත්‍රපටියේ කතාව නම් ගෙතෙන්නෙ අරවින්දන් චන්දෲ ,ක්‍රිශ්නමූර්තී කියල හොදම යාලුවො තුන්දෙනෙක් වටා එතකොට මේ කතාවේ මුලදි නම් පොඩ්ඩක් පොඩි පොඩි වැරදි වැටහීම් නිසා අරවින්දන් එක්ක පද්මිනී කියල කෙල්ලෙක් යාලුවෙනව ….අන්තිමට පද්මිනි, අරවින්දන් එක්ක චන්දෲගේ තියෙන යාලුකම නැති කරන්න ඕන කියලා හිතාගෙන අරවින්දන්ව කසාද බදිනව ..මේ අස්සේ අරවින්දන්ගේ ලගම සහෝදරයෙක් උන ගෞතම් මේ යාලුවෝ දෙන්න තුන් දෙනාව වෙන් කරන්න ප්ලෑන් ගහල මාට්ටු උනාට පස්සෙ පදිමිනී තමයි ඔක්කොම කරේ කියල අහු කරනව ඒකෙන් අරවින්දනුයි චන්දෲයි දෙන්න තරහ වෙල දෙන්න අතර ලොකු විරසකයක් වෙනවා…. ඉතින් ඔහොම ඉද්දි අරවින්දන් අනතුරක් නිසා එක්තැන් වෙනවා…එහෙම අවුරුදු 5ක් විතර යනකොට අරවින්දන් මැරුණා කියල හිතාගෙන ඉදලා යාලුවගේ දරුවා බලන්න ඕන කියල චන්දෲ ආයෙ අරවින්දන්ගේ ගෙදරට එනව … ආවට පස්සෙ ගෞතම් චන්දෲ එක්ක වලියකට එනවා ඔන්න ඔතනදී තමන්ගේ යාලුව වෙච්ච චන්දෲට ගහද්දී ඒ කේන්තියටම ආයේ අරවින්දන්ට සනීප වෙනවා …..
මේ කතාව තව පොඩ්ඩක් ලසන්න කරල ගන්න ඉන්දීය හොදම විකට නලුවෙක් උනූ වඩිවේලුත් තීන්ත කොන්ත්‍රාත්කරුවෙක්ගේ චරිතයට පණ පොවල ගන්නව…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
R. T. දිල්හාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
R. T. දිල්හාන්

November 25, 2025


3
Total Subtitles

3 comments

  1. පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ……
    පළවෙනියටම සබ් කරලා තියෙන්නෙත් සුපිරියකට තමයි…….
    තව තව ගේමු….
    ස්තූතියි සබ්එකට

  2. Era Boy
    Cineru Family Member

    මරු ඈ… ආසම කරන එකකට ගෙනැල්ලා තියෙන්නේ.. ❤️😍🫶

  3. Thanks bro! puluwn nm sooryage AYAN film 1 dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login