The title of the page
Firestarter (2022) Sinhala Subtitles
Firestarter (2022) Sinhala Subtitles
4.6
11
62

Firestarter (2022) Sinhala Subtitles | “චාර්ලි” | සිංහල උපසිරැසි සමඟ

(Firestarter (2022) Sinhala Subtitles) (Firestarter (2022) Sinhala Sub)

ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ අලුතින්ම නිකුත් වුනු FIRESTARTER කියන චිත්‍රපටය. මේක Science fiction/Thriller ඝනයට තමයි අයත් වෙන්නේ.

එහෙනම් අපි යමු කතාව පැත්තට…

චාර්ලි කියන්නේ අවුරුදු 11 පුංචි ගෑනු ළමයෙක්. හැබැයි මේ ළමයට තියෙන බලය නම් පුංචි එකක් නෙවෙයි. මෙයා විතරක් නෙවෙයි මේ ගෙදර මෙයාගේ අම්මටයි තාත්තටයිත් සුපිරි බල තියෙනවා. ඉතින් මේ සුපිරි පවුල පස්සේ මේ රටේ රජය පන්නනවා… මේ සුපිරි පවුලේ ඉරණම කෙසේ විසදේවිද??

මම අසිත දේශාන් (අශී)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    (Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණිකවන්න.)

    Request:

    Chip ‘n Dale: Rescue Rangers (2022)

  2. thanks sub ekata

  3. “ස්තූතියි”

  4. Secret N ( නාරා )
    Cineru Family Member

    මරු මරු මල්ලී.. ❤❤❤❤❤

  5. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login