The title of the page
6.9
75
86

Fear the Walking Dead (2017) S03E10 Sinhala Subtitles | පේන කියන්නා | සිංහල උපසිරැසි සමඟ

(Fear the Walking Dead 2017 S03E10 Sinhala Sub)

ඔන්න එහෙනං ඔයාලාට තවත් කතා මාළාවකට උපසිරැසි අරගෙන එන්නයි මේ හදන්නේ.ගොඩක් දෙනෙක් ඉල්ලුවා පුළුවං නම් මේකට කරන්න කියලා.මගෙත් ආසම කතාවක් නිසායි මම මේක කරන්න පටන් ගත්තේ.ඒත් පළමු සහ දෙවෙනි කතා සමයන් වලට නං උපසිරැසි ගේන්න අවශ්‍ය නෑනේ.ඒ කතා සම දෙක බලලා නැත්තං ඒ දෙකක් බලලා එන්න කියලා ආරාධනා කරනවා.හැමෝම දන්නවා මේක The Walking Dead කතා මාළාවේ එක spin-off කතා මාළාවක් කියලා.මේකට 6.6/10ක imdb අගයක් තමයි ලැබිලා තියෙන්නෙ ඒ මොකද කිවුවොත් පළවෙනි කතා සම තුන එච්චරම ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගන්න සමත්වෙලා නෑ.ඒත් එතනින් එහාට ආව කතා සමයන් ගැන නම් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.මේකට 75%rotten tomatoes අගයක්ද,7.3/10 tv.com අගයක් වගේම 86%ක ගූගල් පරිශීලක කැමැත්ත ලැබිලා තියෙනවා.මේක AMC නාළිකාවේ ඔරිජිනල් කතා මාළාවක් විදිහට විකාශය වෙනවා දැනට මේකේ කතා සම 6ක් නිකුත්වෙලා තියෙනවා වගේම මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ඒ ඔක්කොටම උපසිරැසි ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා.

මේ කතා සමයට Alycia Debnam-Carey,Colman Domingo,Kim Dickens,Frank Dillane,Danay Garciya,යන රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා.මේ කතා මාළාවෙන්මේ සොම්බි වෛරසයේ ආරම්භයේ පටන්ම සිදුවීම් පෙන්නනවා මොකද ප්‍රධාන Walking Dead කතා මාළාවේ ඒ කිසිම දෙයක් පෙන්නන්නේ නෑ.එහෙනං දෙවෙනි කතා සමයෙන් නතර උන අය ඉන්නවා නං දැං ආයෙමත් කතා මාළාව නරඹන්න පටන් ගන්න පුළුවන්.මේ කොටස් ගැන ලොකුවට ලිපි ලියන්න නං බලාපොරොත්තුවක් නෑ.එහෙනං ඊළඟ කොටසින් හමුවෙනතෙක් පරිස්සමෙන් ඉන්න.ජයවේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Patta a
    Love you cineru
    Love you too brother
    Thanks for Sub ❤️❤️❤️❤️

  3. සහොළා දෙන්නටම thanx ❤️❤️😍

  4. chamith madhushka

    sub eka enakan balan hitiye tnx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login