Native Title: 이상한 변호사 우영우
Also Known As: Strange Lawyer, Woo Young Woo , Unusual Lawyer Woo Young Woo , Weird Lawyer, Woo Young Woo , Isanghan Byeonhosa Uyeongu , Yisanghan Byeonhosa Wooyoungwoo
Director: Yoo In Shik
Screenwriter: Moon Ji Won
Genres: Law, Romance, Life, Drama
Country: South Korea
Type: Drama
Episodes: 16
Aired: Jun 29, 2022 – Aug 18, 2022
Aired On: Wednesday, Thursday
Original Network: Netflix
Duration: 1 hr. 17 min.
Content Rating: 15+ – Teens 15 or older
Extraordinary Attorney Woo යන කොරියානු කතාමාලාව ENA නාලිකාව හා NETFLIX එක හරහා ජූනි මස 29 වෙනිදා සිට අගෝස්තු 18 වෙනිදා දක්වා සෑම බදාදා හා බ්‍රහස්පතින්දා දිනකම විකාශනය වෙයි. මෙම කතාමාලාව Law, Romance, Life, Drama යන ගණයන්ට අයත් වන අතර මෙය Vagabond, Dr. Romantic S1 හා S2, You are all surrounded වැනි ජනප්‍රිය අති සාර්ථක කොරියානු කතාමාලා අධ්‍යක්ෂණය කළ Yoo In Sik නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරණ ලදි.
CAST – චරිත
Park Eun Bin (Woo Young Woo ලෙසින්)
The King’s Affection, Do you like Brahms?, I’ll take care of my father, Age of youth S1 සහ S2 වැනි කතාමාලාවන්ට මැය රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Kang Tae Oh (Lee Jun Ho ලෙසින්)
Run on, Doom at your service, The tale of Nokdu, My first first love S1 සහ S2 යන කතාමාලාවන්ට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Kang Ki Young (Jung Myung Seok ලෙසින්)
Moment at 18, Hey ghost let’s fight, What’s wrong with secretary Kim, I’m not a robot, While you were sleeping, Oh my ghost, W, Weightlifting fairy Kim Bok Joo යන කතාමාලාවන්ට මොහු රංගනයෙන් දායක වෙලා තියෙනවා.
Summary – සාරාංශය
ඔටිසම් ආබාධයෙන් පෙළෙන 27 හැවිරිදි, 164ක ඉහළ IQ අගයක් ඇති නීතීඥවරියක් ගැන මෙම කතාව දිව යන්නේ. ආකර්ෂණීය මතකය සහ නිර්මාණාත්මක චින්තන ක්‍රියාවලිය නිසා, දක්ෂ වූ යොං වූ කීර්තිමත් සෝල් ජාතික විශ්ව විද්‍යාලයෙන් සහ නීති විද්‍යාලයෙන් ඉහළම ගෞරව උපාධියක් සහිත උපාධියක් ඇය ලබා ගත්තා. ඇයට හමුවන නඩු ඇගේ දක්ෂ දැනුම උපයෝගි කරගෙන විසඳාගන්නා ආකාරය මෙම කතාමාලාව තුළින් අපට දැක බලාගන්න පුළුවන්.
ඉතින් මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,
– හංසන හෙට්ටිආරච්චි –
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
January 6, 2021
Thank you 🔥🔥🔥
elma bn ………………….
thanks bro!!!!!!!!
Aneeee thnku so much anith tikth ikmnt dnnkoooo
මෙතැනින් එහාට සබ් නැද්ද තව කොටස් කීපයක් තියෙනවා නේද ස්තූතියි
maru ahh…….anith tikath dannako
අනේ ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්නකො 🥲❤️❤️
මේකෙ ඉතුරු ටිකටත් සබ් දෙන්නකෝ.😥🥲
Sub එකට ගොඩක් ස්තූතියි, මේකෙ ඉතුරු episode ටිකටත් සබ් දෙන්නකො ❤️
Thank you 💐💜️