The title of the page
Escape from Mogadishu (2021) Sinhala Subtitles
Escape from Mogadishu (2021) Sinhala Subtitles
7.3
92
86

Escape from Mogadishu (2021) Sinhala Subtitles | මොගඩිෂු වෙතින් පලායෑම | සිංහල උපසිරැසි සමඟ

(Escape from Mogadishu (2021) Sinhala Subtitles) (Escape from Mogadishu (2021) Sinhala Sub)

අද මම ඔයාලට අරගෙන 2021 අවුරැද්දෙ ආපු සුපිරිම කොරියන් ෆිල්ම් අරගෙනයි කාලෙකින් සබ් එකක් දෙන්න බැරි වුන හින්දා මේ ෆිල්ම් එක කවුරු හරි බාරගෙනද කියලා මම සමිත සහෝදරයාගෙන් ඇහුවා එතකොට තමයි ඉෂාන් තාරැක සහෝදරයා මේක බාර අරගෙන තිබ්බෙ ඉතිං ඉෂාන් සහෝදරයත් මමත් එකතු වෙලා සබ් එක ඉක්මනට හදලා දෙන්න පුළුවන් වුනා.

Escape from Mogadishu

ඇත්තටම මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඇත්තම කතාවක් ඒ කියන්නෙ සෝමාලියාවෙ තිබ්බ සිවිල් යුද්ධයක් පදනම් කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.මේ ෆිල්ම් එකට විචාරකයන්ගෙ ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බෙලා තියෙනවා මේක 2021 නිකුත් වුනාට මේ ෆිල්ම් එක එන්න තිබුනේ 2020 දි ඒ වෙනකොට අපිට වගේම සිනාමා කර්මාන්තයටත් කෝරෝනාවලින් හුඟක් කරදර සිද්ධ වුනා ඒ නිසා තමයි මේක එන්න පරක්කු වුනේ.

මේ ෆිල්ම් එක බොක්ස් ඔෆිස් වාර්තාවක් තියන්න පවා සමත් වෙච්චි ෆිල්ම් එකක්අැමරිකානු වාර්තාවලට අනුව  ෆිල්ම් එක අැවිත් මුල් සතිය වෙනකොට ලෝකයෙන්ම ⁣පස්වෙනි තැනට මේක ඇවිත් තමයි වාර්තාවක් තියලා තියෙන්නේ.

අනත් කාරනෙ තමයි මේක නිකුත් වෙලා දින 56 ඇතුලතදි මිලියන 3.5 ඉක්මවලා තියෙනවා 2021 එහෙම කරපු පලවෙනි කොරියන් චිත්‍රපටියත් මේක බවට පත්වීම විශේෂත්වයක්. 2021 වසරේ වැඩිම ආදායමත් හොයපු දකුණු කොරියන් චිත්‍රපටියත් මේක තමයි ඒ අනුව මේක අැමරිකානු ඩොලර් මිලියන 29.35ක ආදායමක් හොයලා තියෙනවා.

අනික මේ චිත්‍රපට ගොඩක් සිනමා Awds ලබාගෙන තියෙන ගොඩක් හොඳ නිර්මාණයක්.


කතාව ගැන කෙටියෙන් කිවුවොත්
 

1991 වර්ෂයේදි සෝමාලියානු අගනුවරවන මොගඩිෂුවල ලොකු සිවිල් යුද්ධයක් පටන් ගන්නවා ඒ ඒ රටේ ජනාධිපතිගෙ ඒකාධිපති පාලනයත් පොලිසියෙ නිතිවිරොදි වැඩ නිසා ඉතිං සෝමාලියාවෙ තියෙන දකුණු කොරියාවේ තානාපති කාර්යාලයෙ සහ උතුරු කොරියානු කාර්යාලයෙත් හැමෝගෙම ගෙවල්වලට කතා කරගන්න බැරැව එයාල ගොඩක් අසරණ වෙනවා මොකද කිසිම දුරකතන සම්බන්ධතාවක් වැඩ කරන්නෙ නැ එතකොට මේ උතුරු කොරියානුවන්ගෙ තානාපති කාර්යාලයෙ පිරිස මොවුන්ගේ උදව් ඉල්ලගෙන එනවා මොකද දැන් දෙගොල්ලන්ටම ඕනි ඒ අගනුවරින් පැනලා තමන්ගේ රටවල් වලට යන්න හැබැයි එහෙම යන එකනම් එච්චර ලේසි වැඩක් නෙවෙයි ඇත්තටම මේ පිරිසට මොනවා වෙයිද ඇයි මෙ යුද්ධයක් පටන් ගත්තෙ කියන ප්‍රශ්නෙට ඔයාලට මේ කතාව බලන්නම වෙනවා….

ඔයත් කොරියන් රසිකයෙක් නම් අනිවාර්යයෙන් බලන්න එහෙනම් තවත් එකකින් හම්බෙමු ජය වේවා…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


257
Total Subtitles

8 comments

  1. Thnx for sub

  2. දෙනකම් බලාගෙන ඉදපු ෆිල්ම් එකක්…😃👌👍
    උපසිරැසියට දෙන්නටම ගොඩාක් තෑන්ක්ස්…🤜🤛

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:

    Snakehead (2021)
    Warning (2021)
    De Oost (2020)

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. Krishani
    Cineru_users

    Thank you 💖💐

  8. Thanks Brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login