The title of the page
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles
Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles
6.2

Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles | එක රැයක් , මිණීමැරුම් හතරක් | සිංහල උපසිරැසි සමඟ

(Enaku Endey Kidaiyaathu (2023) Sinhala Subtitles) (Enaku Endey Kidaiyaathu (2023) Sinhala Sub)

(Enaku Endey Kidaiyaathu Sinhala Subtitles) (Enaku Endey Kidaiyaathu Sinhala Sub)

සුභ දවසක් වේවා හැමෝටම ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් තවත් දමිළ චිත්රපටයක සිංහල උපසිරැසි අරගෙන මම ආවා ඔන්න , ඉස්සර වගේ එක දිගට සබ් ගහන්න බැරි උනත් කොහොම හරි ඉස්සර වගේ සබ් ගේන්න ආයෙ ආයෙ උත්සහ කරනවා ඉතිං 🫡

2023 වසරේ ඔක්තෝම්බර් මස 6 දා අන්තර්ජාලයට නිකුත් උන මෙම චිත්රපටය Mystery/Thriller යන ශාරණයට අයත් වන අතර චිත්රපටය වෙනුවෙන් IMDB දර්ශකය තුල 8.2/10 ක් වැනි ඉතා ඉහල අගයල් ලැබිලා තියෙනවා . චිත්රපටය පැය 1කුත් විනාඩි 44 ක් පුරාවට දමිළ භාෂාවෙන් ඉතාමත් කුතුහලයෙන් යුක්තව ගලාගෙන යන අතර මෙහි අධ්යක්ෂණය Vikram Ramesh මහතා විසින් සිදු කර ඇත.

කතාව ගැන කියනවා නම් මෙහෙමයි

එක කැබ් ඩ්රයිවර් කෙනෙක් , එයාගෙ දවසෙ ගාන ඉවර කරගන්න බාරගන්න අවසාන හයර් එක නිසා මේ කොල්ලගෙ ජීවිතේ එහෙම්මම අනිත් පැත්ත හරෙනවා , ඒ කොහොමද කියනවා නම් කතාව එක රැයකින් මිණී මැරුම් හතරකින් තමා ඉවර වෙන්නෙ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට

මම සමුගන්නවා. බුදු සරණයි….! 💜️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

One comment

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login