Eko (2025) Sinhala Subtitles
Eko (2025) Sinhala Subtitles
8
97

Eko (2025) Sinhala Subtitles | “ එකම රැකියාව කරන යහළුවන්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Eko (2025) Sinhala Subtitles) (Eko (2025) Sinhala Subtitle) (Eko (2025) Sinhala Sub)

Eko කියන්නේ 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා අභිරහස් ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය ඩින්ජිත් අය්යතන් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර බාහුල් රමේෂ් විසින් රචනා කර කැමරාගත කර තිබේ.චිත්‍රපටය 2025 නොවැම්බර් 21 වන දින නිකුත් කර තිබේ

කුරියාචන් සහ මොහාන් පෝතන් කියන්නේ එකම රැකියාව කරන යහළුවන්. මේ දෙදෙනාම සුනඛ විශේෂඥයන්.කුරියාචන් සමග ටික කාලයක් සම්බන්ධතාවයක් නැති නිසා ඔහුව සොයාගෙන මෝහන් එනවා.එවිට ඔහු දැනගන්නවා මැලේසියානු සංචාරයකදී මුණ ගැහුණ මැලේසියානු කාන්තාව විවාහ කරගෙන සිටින බව.ගමේ විවිධ කටකතා පැතිරෙනවා මේ මැලෙසියනු කාන්තාව මැජික්කාරියක් බව.කුරියාචන් හා මැලේසියානු කාන්තාව ගමේ අයගෙන් ඈත්ව දුශ්කර කන්දක් මුදුනක ජීවත් වෙනවා.ඔවුන්ගේ ආරක්ශාවට මැලේසියාවෙන් ගෙන ආ විශේෂ බලු රංචුවක් සිටී.

මේ විදිහටයි මේ කතාව පටන් ගන්නේ.ඉතිං මේ ෆිල්ම් එකේදී,
කුරුයාන් හා මැලේසියානු කාන්තාවගේ ආදර කතාව,
මෝහන් පොතාන්ගේ යහලුකම වගේම ඔවුන්ගේ ප්‍රශ්න ගැන
මැලේසියානු විශේෂ බල්ලන්ගේ පුහුණුව ගැන මේ ෆිල්ම් එකේ අන්තර්ගතය වෙයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


49
Total Subtitles

2 comments

  1. උපසිරැසියට ස්තූතියි සිස්

  2. Akanda 2 sub eka ona

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login