Ek Villain Returns (2022) Sinhala Subtitles
Ek Villain Returns (2022) Sinhala Subtitles
5.2
72

Ek Villain Returns (2022) Sinhala Subtitles | “අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක්” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම මේක තමයි මගේ දෙවනි උපසිරසිය අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ අලුතෙන්ම රිලීස් උන ek villain returns ෆිල්ම් එක. Action / mystery කාණ්ඩයට අයිති වෙන මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 5.4 ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නලු නිළියො හතර දෙනෙක් අපිට බලාගන්න පුලුවන්. ඒ තමයි arjun kapoor, tara sutaria,john abraham,disha patani කියන මෙ අය.

ඉතින් මේ ෆිල්ම් එකෙත් director ek villain(2014), malang, half girlfriend, ashique 2, Awarapan, hamari aduri kahani වගේ සුපිරිම ෆිල්ම් හදපු mohit suri කියන කෙනා තමයි.

මේ ෆිල්ම් එකත් ඒ ෆිල්ම් වගේම ලස්සන හොද කතාවක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. ඉතින් ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් ඔයාලා හැමෝම වගේ මේකෙ කලින් 2014 දි ආව ෆිල්ම් එක බලලා ඇති කියලා මම හිතනවා. මේ ෆිල්ම් එකෙයි ඒකෙයි කතාවෙ සම්භන්ධයක්නම් නෑ.  මේකේ තියෙන්නෙත් ඒ වගේම අවුරුදු 8කට පස්සෙ බිහිවුණ දුශ්ටයෙක් ගැන. මෙයත් කලින් ෆිල්ම් එකේ ඉදපු දුශ්ටයා වගේම ගෑණු අයව තමයි මරන්නෙ. කලින් ෆිල්ම් එකේ දුශ්ටයා වගේම මෙයත් මේ අයව මරන්න පටන්ගන්නෙ එක හේතුවක් නිසා. ඒක මම කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලලා දැනගන්නකො . තව මේකෙ ලස්සන සිංදු කීපයකුත් අපිට බලාගන්න පුලුවන්. ඒවත් පුලුවන් විදියට ගහලා දැම්මා. ඔයාලම බලන්නකො එහෙනම්,

ඉතින් අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙ imdb අගය ටිකක් අඩු උනා කියලා මේක නොබලා ඉන්න එපා. එහෙම කරන්න ගියොත් ඔයාලාට
හොද ෆිල්ම් ගොඩක් මගඇරෙයි. මේකත් mohit suriගෙ කලින් ෆිල්ම් වගේම ගොඩක් ලස්සන සුපිරිම එකක්. එහෙනම් තවත් උපසිරසියකින් ලගදිම හම්බවෙන්න බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |17639|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


7
Total Subtitles

15 comments

  1. Thanks for sub 👍👍👍👍

  2. සුපිරි thank u brother

  3. Thanx for the sub bro 🤟

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

  5. බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනින්ම උපසිරැසිය ගෙනාවට
    ජය වේවා!

  6. සබ් එකට ගොඩක් ස්තූතියි 😍❤️🔥

  7. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  8. බොහොම ස්තූතියි

  9. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  10. සබ් එක සුපිරි. ෆිල්ම් එක කොහොමත් සුපිරි. මෝහිත් සූරිගෙ ෆිල්ම් එකක් නිසා කතාව සිංදු සුපිරියට තිබ්බා

  11. .බොහෝම ස්තූතියි උපසිරැසියට..a

  12. තෑන්ක්ස් මලේ සබට

  13. ස්තූතියි හැමෝටම❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *