The title of the page
Edge of the World (2021) Sinhala Subtitles
Edge of the World (2021) Sinhala Subtitles
5.1
61
38

Edge of the World (2021) Sinhala Subtitles | යහපත් පාලනයක් උදෙසා | සිංහල උපසිරැසි සමඟ

(Edge of the World (2021) Sinhala Subtitles) කොහොමද කස්ටිය පරිස්සමින් සතුටින් ඉන්නවා නේද අද මගේ 3 වෙනි උපසිරඅසිය ගේන්නයි යන්නේ කලින් එවපු Predators 2010 සහ a quiet place එහෙම බලන්න ඇති කියල හිතනවා

අද නම් උණූ උණූවෙන්ම☕☕ අලුත් චිත්‍රපටයක් ගෙනාවා ඒ තමයි Edge of the world 2021 ච්ත්‍රපටය ජූනි 21 නිකුත් වුන මේ චිත්‍රපටය ඉතිහාසාත්මක/ ත්‍රාසජනක වගේ category වලට අයත් වෙනවා IMDB meter එකේ 5.1/10 වගේ අරන් තියන මේ චිත්‍රපටය warner bros.universal වගේ ලොතු ස්ටුඩියෝ එකකින් නරපු එකක් නෙමෙයි ඒ වුනාට මේක හරි කොලිටි ලස්සන කතාවක්🤗🤗

රංගනයෙන් jomathan rhys,otto farrent,josie hoe වගේ නලු නිලියන් දායක වෙනවා වැඩිය ජනප්‍රිය කට්ටිය නම් නෑ ඉතිම් ඒ වුනාට හොද කතාවක් කියල කියන්න පුලුවන් මම මේක සයිට් එකට දාන දවසට පස්සෙ දවසෙ තමයි මේකේ රිලීස් එක කරනවා කියල ගූගල් එකේ තිබ්බෙ ඒ වුනාට හොද ක් ඇවිත් තබ්බා සබත් එක්කම Back ground එකේ යන text වලට නම් සබ් නැතිවෙයි ඔය ගම්වල නම් එහෙම දාද්දී ඒ සබ් කොපියේ හැටි,කතාව කිව්වොත්.

1839 දී james Brooke,Arthur Crookshank සහ charlie යන අය කුළුබඩු සහ තවත් ගවේෂණ කීපයකට බෝනියෝ දූපතට,එහිදී ඔවුන් ට දයාක් ගෝත්‍රිකයන් සහ එහි එවිට පාලනයට යටත් කරන් ඉන්න මුස්ලිම් පාලකයෙක් වන මකෝටා කුමරුන්ව,මුල්කාලයේ දි ඒ ගොල්ලන් හොදින් කටයුතු කරත් james ට ටික කාලෙකින් තේරෙනවා මේ කුමරුගෙ පාලනය හරි කුරීරුයි කියලා,ඔහු ඒ දූපතේ ඉන්න ගෝත්‍රිකයන් ව ඉතා නපුරු ලෙස තමා පාලනය කරන්නේ .මේක බලන් ඉන්න බැරි වුන james මකෝට ගෙ පාලනය උදුරාගෙන බෝනියෝ දූපතේ සරාවක් වඩා යහපත් ලෙස පාලනය කරන ආකාරය ඔහුට එන කරදර ගැන කියවෙන චිත්‍රපටයක් තමා මේ .

ඉතිම් ඉතුරු ටික බලලම රසවිඳින්න හරිම හොඳ කතාවක් ,බලල අඩුපාඩු හොඳදේවල් ඔක්කොම කියන්න

ජය වේවා!පරිස්සමින් ඉන්න.හැමෝටම බුදුසරණයි!🙏🙏🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

5 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට..ඔන්න ඩවුන්ලොඩ් වෙන්න දැම්මා ෆිල්ම් එක…

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. The Beastmaster 1982 film එකේ Subtitle එකක් හදලා දෙන්නකෝ.

  5. thanks….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login