The title of the page
Dynasty Warriors (2021) Sinhala Sub
Dynasty Warriors (2021) Sinhala Sub
4.7
67

Dynasty Warriors (2021) Sinhala Subtitles | රාජ්‍ය නැවත ලබාගැනීමට | සිංහල උපසිරැසි සමඟ

(Dynasty Warriors (2021) Sinhala Sub) කොහොමද යාළුවනේ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ චයිනීස් ෆිල්ම් එකක්.. හැබැයි මේක මං කරන්න හිතුව එකක් නෙවෙයි.. සමිතේ ලොක්කගේ ඉල්ලීමකට තමා කළේ.. මේක Fantasy ගණයට අයත්වෙන ෆිල්ම් එකක් නිසා ඒවගේ චයිනීස් ෆිල්ම් වල තියෙන පාවෙන ගතිය, මායා බල සහිත මිනිස්සු වගේ පොදු දේවල් මේ ෆිල්ම් එකෙනුත් දකින්න පුළුවන්. ඒනිසා ඒ ගැන වැඩිය හිතන්න එපා..

මේකේ ප්‍රධාන කතාව වෙන්නෙ හැන් කියන රාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාව හිරකරගෙන ඒ රාජ්‍යයේම ඉන්න ජෙනරාල් කෙනෙක් රාජ්‍ය බලය පැහැර ගන්නවා.. ඔහුව පරාද කරලා රාජ්‍ය නැවත ලබාගැනීමට ගෙනයන යුද්ධයක් වටා තමා කතාව යන්නේ..එතනින්ම එහාට කතාව කීවොත් වැඩක් නැනේ.. ඒක ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙනම් අලුත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු..

• උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනේරූ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


111
Total Subtitles

6 comments

  1. සබ් එකට බොහෝම ස්තූතියි සහෝ! කොරියන් movies වලටත් සබ් දෙමු සහෝ!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Thank you for sub

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login